අරෙ බාගන් ලාග්යෝ රෙ බෙරාගී මන්
දැහැන් ගතව තිබූ හදවත රැගුම් දෙන්න විය
දැහැන් ගතව තිබූ හදවත දුවන්න විය
ආජ් උන්සෙ මිල්නා හේ හමේ//
චල් උන්කෙ ලියේ කුච් ලේතේ චලෙ
ඔර් උන්කො දුආඒ දේතෙ චලෙ
තොඩි ගුජියා වුජියා ලේතෙ චලෙ
තොඩි බර්ෆි වර්ෆි ලේතෙ චලෙ
ආජ් උන්සෙ මිල්නා හේ හමේ//
මට ඇයව හමුවීමට තිබේ
එන්න, ඇය වෙනුවෙන් යමක් රැගෙන යමු
සුබ පැතුම් ඇයට පුද කරමු
අද ඇයව හමු වෙනවා මම
මේහ්ලො කි රානි හේ
සුන්දර් සයානි හේ
වො කාන්දානි හෙ ජානෙ දිල්
ක්යා ක්යා කරී(න්)දේ හම්
ක්යා නා කරී(න්)දේ හම්
ක්යා දේ නිශානි යෙ හේ මුෂ්කිල්//
ඇය මාළිගාවේ රැජිණයි
ඇය සුන්දර මෙන්ම නුවණැතියි
ඇය වංශවත් පවුලකිනි, මා හදේ ජීවනිය
මා කුමක් ගන්නද
මා කුමක් නොගන්නද
කුමන සිහිවටනයක් ඇයට දෙන්නද, එය තීරණය කිරීම අපහසුය
තෝඩි මට්රි වට්රි ලේතෙ චලෙ
තොඩි චක්ලි චිව්ඩා ලේතෙ චලෙ
කුච් ටීකා වීකා ලේතෙ චලෙ
කුච් කට්ටා මීතා ලේතෙ චලේ
ආජ් උන්සෙ මිල්නා හේ හමෙ//
ලුණු දැමූ කෑම ගෙනයමු
සැරට ඇති කෑම ගෙනයමු
පැණිරස ඇඹුල් රස දෙයක් ගෙනයමු
අද ඇයව හමුවනවා මම
උන්සෙ මිලෙන්ගෙ තො හම් ක්යා කාහෙන්ගෙ
යෙ සෝචා නා සම්ජා නා ජානා හේ
ෂ්යායද් කහේ එ(යි)සේ උන්කා හමේෂා සෙ
සර් ආන්කෝ වර් හි තිකානා හේ//
ඇයව හමු වූ විට මා කුමක්ද කියන්නේ
මා ඒ ගැන සිතා නෑ, මට තේරෙන්නෙ නෑ, මා දන්නේ නෑ
සමහරවිට මා ඇයට පවසාවි
මා සෑමවිටම ඇයට ගරු කල බව
තෝඩෙ කාජු කිස්මිෂ් ලේතෙ චලෙ
සබ් තෝඩා තෝඩා ලේතෙ චලෙ
චලො උන්කෙ ලියෙ කුච් ලේතෙ චලෙ
ඔර් උන්කො දුආඒ දේතෙ චලෙ
ආජ් උන්සෙ මිල්නා හෙ හමෙ
කජු ටිකක් හා වියළි මිදි ගෙනයමු
හැමදෙයින්ම ටික ටික ගෙනයමු
එන්න, ඇය වෙනුවෙන් යමක් රැගෙන යමු
අපේ සුබ පැතුම් ඇයට පුද කරමු
අද ඇයව හමුවනවා මම
නාචන් ලග්යෝ රෙ බෙරාගී මන්
අරෙ බාගන් ලග්යෝ රෙ බෙරාගී මන්
නාචන් ලග්යෝ රෙ බෙරාගී මන්
දැහැන් ගතව තිබූ හදවත රැගුම් දෙන්න විය
දැහැන් ගතව තිබූ හදවත දුවන්න විය
දැහැන් ගතව තිබූ හදවත රැගුම් දෙන්න විය
සංගීතය :- ප්‍රේම් රතන් දන් පායෝ
සංගීතය :- හිමේෂ් රෙශම්මියා
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්
ගායනය :- ශාන්
සංගීත ලේබලය :- T-Series
ප්‍රේම් රතන් දන් පායෝ - ආජ් උන්සෙ මිල්නා හේ හමේ Prem Ratan Dhan Payo | "Aaj Unse Milna Hai Hame" Sinhala translation with lyrics
No comments:
Post a Comment