මේ ක්යු හූ ජහා(න්) මේ
ඒක් දඩකන් බෝලී තෙරෙ ලියේ
මා හදවතෙන් විමසූවා
මා මන්ද මේ ලෝකයේ සිටින්නේ කියා
හදගැස්මක් මා හට පැවසූවා ඔබ වෙනුවෙන් කියා
මේනේ යාදේ තරාශී
ඕර් ක්වාබ් බනා දී
නයී දුනියා බාසා දී තෙරෙ ලියේ
මා මතකයන් අතර සොයා
ඒවායෙන් සිහින සෑදූවා
නව ලොවක් තැනුවා ඔබ වෙනුවෙන්
තෙරෙ ලියේ තෙරෙ ලියේ
තෙරෙ ලියේ තෙරෙ ලියේ
ඔබ වෙනුවෙනි
ජෝ මේ කෙහ්තා හූ ජෝ සුන්තා හූ
ජෝ සෙහ්තා හූ තේරෙ ලියේ
මේ ගිර්තා හූ ස(ම්)බල්තා හූ
ෆිර් චල්තා හූ තෙරෙ ලියේ
මා කියන දේද, මා අසන දේද
මා දරා සිටින්නේද, ඒ ඔබ වෙනුවෙනි
මා වැටෙයි, නැගී සිටියි
නැවත ගමන් කරයි, ඒ ඔබ වෙනුවෙනි
කෝයී දර්ද් හු ගෙහ්රා
කෝයී අක්ස් හූ බිස්රා
මේ ක්යා හූ බතා දේ තෙරෙ ලියේ
මා දරුණු වේදනාවක්ද
නැතිනම් අමතකව ගිය ඡායාවක්ද
මා කවරෙක්ද නුඹ හට, මට කියන්න
යාදෝ කා චෙහ්රා
කෝයී ක්වාබ් සුනෙහෙරා
මේ ක්යා හූ බතා දේ තෙරෙ ලියේ
මතකයන්ගේ මුහුණතද
නැතිනම් ස්වර්ණමය සිහිනයක්ද
මා කවරෙක්ද නුඹ හට, මට කියන්න
තෙරෙ ලියේ තෙරෙ ලියේ
තෙරෙ ලියේ තෙරෙ ලියේ
ඔබ වෙනුවෙනි
මේ කෝයා සා ඉක් ලම්හා හූ
බස් ඉස් පල් හූ තෙරේ ලියේ
මේ ආවාරා බාදල් හූ
බස් ඉස් පල් හූ තේරේ ලියේ
මා අතරමං වූ මොහොතකි
මේ මොහොත පමණක් නුඹ වෙනුවෙනි
මා දසත සැරිසරන වළාවකි
මේ මොහොත පමණක් නුඹ වෙනුවෙනි
මෙරේ හර් මර්ස් කි තූ හි දවා හේ
හුයී හේ ජෝ ක්යූබූ වෝ දුආ හේ
යෙ උල්ෆත් හේ යා කෝයී නශා හේ
ජිසේ චූනා චාහේ තූ වෝ දුආ හේ
මාගේ සෑම රෝගයකමටම ප්රතිකාරය නුඹ වේ
ඔබ මගේ ඉටු වූ ප්රාර්ථනාවයි
මේ ආලයද නැතිතම් මත් බවක්ද
ඔබට ඇල්ලීමට අවැසි දේ තිමිර පටලයකි
තෙරෙ ලියේ තෙරෙ ලියේ
තෙරෙ ලියේ තෙරෙ ලියේ
ඔබ වෙනුවෙනි
ජෝ මේ කෙහ්තා හූ ජෝ සුන්තා හූ
ජෝ සෙහ්තා හූ තෙරෙ ලියේ
මේ ගිර්තා හූ ස(ම්)බල්තා හූ
ෆිර් චල්තා හූ තෙරෙ ලියේ
මා කියන දේද මා අසන දේද
මා දරා සිටින්නේද, ඔබ වෙනුවෙනි
මා වැටෙයි, නැගී සිටියි
නැවත ගමන් කරයි, ඔබ වෙනුවෙනි
චිත්රපටය :-ෆිතූර්
පද රචනය :- ස්වානන්ද් කිර්කිරේ
සංගීතය :- අමිත් ත්රිවේදි
ගායනය :- සුනිධි චෞහාන්,ජුබින් නෞතියාල්
සංගීත ලේබලය :- Zee Music Company
ෆිතූර් - තෙරෙ ලියේ Fitoor | "Tere Liye"
No comments:
Post a Comment