කාෂ් තූ මේරේ ආ(න්)කේ බර් දේ//
ඔබේ දෑස හිස් කරගන්න
මාගෙ දෑස පුරවන්න (ඔබේ කදුළු වලින්)
මේරෙ යාරා තෙරෙ (ග්)හම් අගර් පායෙන්ගෙ
හම් තේරී හේ කසම් හම් ස(න්)වර් ජායෙ(න්)ගෙ//
මගේ පෙම්බරාණෙනි, මට ඔබේ දුක ලැබුනහොත්
මම ඔබට පොරොන්දු වෙනවා මා මීට වඩා සුන්දර වේවි
දෝ හේ සෞගාත් තුම්, තු සමානේ කී හම්//
හර් කුෂී සේ මුකර් ජායෙන්ගෙ
හම් මර් ජායෙන්ගේ//
ආශිකී 2 - හම් මර් ජායෙන්ගේ