පල්කො පෙ කා(න්)ටු කෝ සජානා
ආශික් කො මිල්ති හෙ ගම් කි සෞහ්ගාතේ
සබ්කො නා මිල්තා හෙ කාසානා
ආදරවන්තයන් වීම ලෙහෙසි නොවේ
නෙතු කටු වලින් සරසා ගැනීමක් වැනිය
ආදරවන්තයන්ට ලැබෙන ත්‍යාගය දුකයි
සැමට මෙම වස්තුව නොලැබේ
බාතො සෙ ආගෙ, වා(න්)දෝ සෙ ආගෙ
දෙකෝ සරා තුම් කබී
යෙ තො හෙ ශෝලා
යෙ හෙ චින්ගාරි
යෙ හෙ ජවා(න්) ආග් බි
කතා වලට ඔබ්බෙන්, පොරොන්දු වලට ඔබ්බෙන්
වෙලාවක ඔබත් බලන්න
එය ගිනි බෝලයකි
එය ගිනි පුපුරකි
එය චණ්ඩ ගින්නක්ද වේ
ජිස්මො කෙ පීචෙ බාහ්ගෙ හො පිර්තෙ
උත්රො කබි රූ හ් මෙ
හොතා ක්යා ආශිකි
ක්යා ආෂිකි හෙ
හෝගි කබර් තබ් තුමේ
ඔබ සුන්දර ශරීර පසුපස දිව යයි
සමහර විට ආත්මයටද එබී බලයි
ආදරවන්තයෙතු යනු කවුද
ආදරය යනු කුමක්ද
ඔබටත් දැනගන්න ලැබේවි
චිත්‍රපටය :- ආශිකී 2
සංගීතය :- ජීත් ගංගුලි , මිතූන්
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්, සන්දීප් නාත්
ගායනය :- අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- T-Series
ආශිකී 2 - ආසා(න්) නහී යහා(න්) Aashiqui 2 | "Aasan Nahi Yahan" lyrics with Sinhala translation
No comments:
Post a Comment