මොහොබ්බත් මේ ඒ(යි)සා සරූරී නහී
තු ජබ් මිල්නා චාහේ නා මිල් සකූ
නා මිල්නා මේරා කොයී දූරී නහී
මගේ සෑම සතුටක් තුළම ඔබේ සතුට තිබීම,
ආදරයේදී එලෙස වීම අනිවාර්ය නොවේ
ඔබට මා හමුවීමට අවැසි විට, මට ඔබව හමු විය නොහැක
මා ඔබව හමු නොවීම යනු අප අතර දුරස් බවක් ඇති බව නොවේ
මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි///
මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි///
සනම් රේ - සනම් රේ Sanam Re | Title song "Sanam Re"
ආශිකී 2 - මිල්නෙ හෙ මුජ් සෙ ආයී Aashiqui | "Milne Hai Mujse Aai" Sinhala translation with lyrics