සනම් රේ - ගසබ් කා හේ යේ දින් Sanam Re | "Gazab ka Hai Yeh Din"

චල් පඩේ හේ හම් එයිසි රාහ් පේ
බේෆිකර් හුඒ කෙ අබ් ජානා කහා(න්)
ලාපතා හුඒ සාරේ රාස්තේ
ඩූ(න්)ඩේගි හමේ යෙ සමානා කහා(න්)


අපි ගමන් ආරම්භ කරමු මාවතක
ඒ මාවත කොහේට ලගා වේ දැයි නොසිතා
සියළු මාවත් නැති වී ඇත
අපව දැන් මේ ලෝකයේ කොහෙන් සොයන්නද

යේ සමානා හේ කේ(යි)සා
මුස්කුරානේ ජේ(යි)සා
දීමේ බාරිශේ හේ හර් ජගා(හ්)
යෙ නශා හේ කේ(යි)සා
දූබ් ජානේ ජෙ(යි)සා
ජාගි ක්වාශිෂේ හේ හර් ජගාහ්


මේ කිනම් වටපිටාවක්ද
මා හට සිනහවක් ඇති කරන
සෑම තැනක්ම එළිය වේ පොද වැස්සක් සේ
එය කිනම් මත් බවක්ද
එහි ගිළී යන්නාක් මෙනි
ආශාවන් සැරිසරයි සෑම තැන

ගසබ් කා හේ යේ දින්//
ගසබ් කා හේ යේ දින් දේකෝ සරා
ගසබ් කා හේ යේ දින්//
ගසබ් කා හේ යේ දින් දේකෝ සරා


මෙය මනරම් දවසකි
මෙය මනරම් දවසකි මඳක් බලන්න

පානි හූ(න්) පානි මේ හා බෙහ්නේ දෝ මුජේ
ජේයිසා හූ(න්) වේයිසා හි රෙහ්නේ දෝ මුජේ


මා ජළය මෙනි මට ගළා යන්න දෙන්න
මා සිටින‍ ලෙසම සිටීමට ඉඩ දෙන්න

දුනියා කි බන්දිෂෝ සෙ මේරෙ නාතා හේ කහා(න්)
රුක්නා ටෙහෙර්නා මුජ්කෝ ආතාහේ කහා(න්)


ලෝකය සමඟ මා හට කිසිදු බැඳීමක් නැත
නැවතීමට විරාමය ගැනීමට මා නොදනී

යේ සමානා හේ කේ(යි)සා
මුස්කුරානේ ජේ(යි)සා
දීමේ බාරිශේ හේ හර් ජගා(හ්)
යෙ නශා හේ කේ(යි)සා
දූබ් ජානේ ජෙ(යි)සා
ජාගි ක්වාශිෂේ හේ හර් ජගාහ්


මේ කිනම් වටපිටාවක්ද
මා හට සිනහවක් ඇති කරන
සෑම තැනක්ම එළිය වේ පොද වැස්සක් සේ
එය කිනම් මත් බවක්ද
එහි ගිළී යන්නාක් මෙනි
ආශාවන් සැරිසරයි සෑම තැන

ගසබ් කා හේ යේ දින්//
ගසබ් කා හේ යේ දින් දේකෝ සරා
ගසබ් කා හේ යේ දින්//
ගසබ් කා හේ යේ දින් දේකෝ සරා


මෙය මනරම් දවසකි
මෙය මනරම් දවසකි මඳක් බලන්න

නීලී හේ ක්යු සමී(න්) නීලා හේ ක්යු සමා
ලග්තා හේ ගා(න්)ස් පර් සෝයා ආස්මා(න්)
යෙ මස්තියා මේරි මන්මානියා මේරි
ලො මිල් ගයී මුජේ ආසාදියා මෙරී

පොළව ඇයිද නිල් පැහැ වටපිටාව ඇයිද නිල් පැහැ
එය පෙනෙන්නේ අහස පොළව මත නිදා ගෙන මෙනි
මා බොහෝ දඟකාර වේ මා හිතුවක්කාර වේ
මගේ නිදහස මට ලැබුනි

යේ සමානා හේ කේ(යි)සා
මුස්කුරානේ ජේ(යි)සා
දීමේ බාරිශේ හේ හර් ජගා(හ්)
යෙ නශා හේ කේ(යි)සා
දූබ් ජානේ ජෙ(යි)සා
ජාගි ක්වාශිෂේ හේ හර් ජගාහ්


මේ කිනම් වටපිටාවක්ද
මා හට සිනහවක් ඇති කරන
සෑම තැනක්ම එළිය වේ පොද වැස්සක් සේ
එය කිනම් මත් බවක්ද
එහි ගිළී යන්නාක් මෙනි
ආශාවන් සැරිසරයි සෑම තැන

ගසබ් කා හේ යේ දින්//
ගසබ් කා හේ යේ දින් දේකෝ සරා
ගසබ් කා හේ යේ දින්//
ගසබ් කා හේ යේ දින් දේකෝ සරා


මෙය මනරම් දවසකි
මෙය මනරම් දවසකි මඳක් බලන්න

චල් පඩේ හේ හම් එයිසි රාහ් පේ
බේෆිකර් හුඒ කෙ අබ් ජානා කහා(න්)
ලාපතා හුඒ සාරේ රාස්තේ
ඩූ(න්)ඩේගි හමේ යෙ සමානා කහා(න්)


අපි ගමන් ආරම්භ කරමු මාවතක
ඒ මාවත කොහේට ලගා වේ දැයි නොසිතා
සියළු මාවත් නැති වී ඇත
අපව දැන් මේ ලෝකයේ කොහෙන් සොයන්නද

යේ සමානා හේ කේ(යි)සා
මුස්කුරානේ ජේ(යි)සා
දීමේ බාරිශේ හේ හර් ජගා(හ්)
යෙ නශා හේ කේ(යි)සා
දූබ් ජානේ ජෙ(යි)සා
ජාගි ක්වාශිෂේ හේ හර් ජගාහ්


මේ කිනම් වටපිටාවක්ද
මා හට සිනහවක් ඇති කරන
සෑම තැනක්ම එළිය වේ පොද වැස්සක් සේ
එය කිනම් මත් බවක්ද
එහි ගිළී යන්නාක් මෙනි
ආශාවන් සැරිසරයි සෑම තැන

ගසබ් කා හේ යේ දින්//
ගසබ් කා හේ යේ දින් දේකෝ සරා
ගසබ් කා හේ යේ දින්//
ගසබ් කා හේ යේ දින් දේකෝ සරා


චිත්‍රපටය :- සනම් රේ
පද රචනය :- මනෝජ් මුන්තශීර්
සංගීතය :- අමාල් මලික්
ගායනය :- අමාල් මලික්, අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment