ජේ(යි)සේ පානි බතාෂේ
හාතෝ සෙ නා ජානෙ දේ
පොඩි පොඩි සුන්දර සිදුවීම්
පානිපුරි මෙන් වූ
ඔබේ අතින් ගිලිහෙන්න නොදෙන්න
හෝලේ හෝලේ ජරොකේ
චල් කෝලේ කුෂි කෙ
තෝඩි හවා තෝ ආනේ දේ
සෙමින් සෙමින් විවර කරන්න
සිනහවේ කවුළු පියන්
නැවුම් වාතයට එන්න ඉඩ දෙන්න
දබි දබි පාවො සරා චලේ ආඕ
යේ පල් මිලෙන්ගා කහා(න්)
ඇගිලි තුඩු මතින් මෙහි එන්න
මේ මොහොත වෙන කොයින් සොයා ගන්නද
යෙ සින්දගි හේ ඔර් ක්යා
ඉක් චුට්කුලා හ(න්)ස් දේ සරා
කෆා කෆා ක්යු හේ තු
මේ ජීවිතය යනු කුමක්ද
විහිළුවක් විනා, මදක් සිනහ වන්න
අමනාපයෙන් සිටින්නේ ඇයිද ඔබ
චූටේ චූටේ තමාෂේ
ජේ(යි)සේ පානි බතාෂේ
හාතෝ සෙ නා ජානෙ දේ
පොඩි පොඩි සුන්දර සිදුවීම්
පානිපුරි මෙන් වූ
ඔබේ අතින් ගිලිහෙන්න නොදෙන්න
හෝලේ හෝලේ ජරොකේ
චල් කෝලේ කුෂි කෙ
තෝඩි හවා තෝ ආනේ දේ
සෙමින් සෙමින් විවර කරන්න
සිනහවේ කවුළු පියන්
නැවුම් වාතයට එන්න ඉඩ දෙන්න
තෝඩි තෝඩි ජෝරා ජෝරි
තෝඩි තෝඩි චෝරි ශෝරි කර් ලේ
බෝලි බාලි ප්යාරි ප්යාරි
යාදේ සාරි ජෝලි මේ ආ බර් ලේ//
මදක් තල්ලු කරන්න අඳින්න
ටිකක් හොරා ගන්න
පැමිණ ආදරයෙන් පුරවන්න
අපේ ආදරණීය මතකයන්
යෙ සින්දගි හේ ඔර් ක්යා
ඉක් චුට්කුලා හ(න්)ස් දේ සරා
කෆා කෆා ක්යු හේ තු
මේ ජීවිතය යනු කුමක්ද
විහිළුවක් විනා, මදක් සිනහ වන්න
අමනාපයෙන් සිටින්නේ ඇයිද ඔබ
චූටේ චූටේ තමාෂේ
ජේ(යි)සේ පානි බතාෂේ
හාතෝ සෙ නා ජානෙ දේ
පොඩි පොඩි සුන්දර සිදුවීම්
පානිපුරි මෙන් වූ
ඔබේ අතින් ගිලිහෙන්න නොදෙන්න
හෝලේ හෝලේ ජරොකේ
චල් කෝලේ කුෂි කෙ
තෝඩි හවා තෝ ආනේ දේ
සෙමින් සෙමින් විවර කරන්න
සිනහවේ කවුළු පියන්
නැවුම් වාතයට එන්න ඉඩ දෙන්න
කට්ටේ මීටේ ආමෝ ජේ(යි)සේ
පේඩෝ සේ ආ ලම්හේ සාරේ තෝඩේ
රේෂා රේෂා දාගා දාගා
දිලෝ(න්) කි යෙ මෝති මාලා ජෝඩේ//
ඇඹුල් වුවත් පැණිරස අඹ මෙන් වූ
මොහොතවල් නෙලා ගමු
කෙන්දෙන් කෙන්ද නූලෙන් නූල එක්කොට
හදවත් වල මුතු පට අමුණමු
යෙ සින්දගි හේ ඔර් ක්යා
ඉක් චුට්කුලා හ(න්)ස් දේ සරා
කෆා කෆා ක්යු හේ තු
මේ ජීවිතය යනු කුමක්ද
විහිළුවක් විනා, මදක් සිනහ වන්න
අමනාපයෙන් සිටින්නේ ඇයිද ඔබ
චූටේ චූටේ තමාෂේ
ජේ(යි)සේ පානි බතාෂේ
හාතෝ සෙ නා ජානෙ දේ
පොඩි පොඩි සුන්දර සිදුවීම්
පානිපුරි මෙන් වූ
ඔබේ අතින් ගිලිහෙන්න නොදෙන්න
හෝලේ හෝලේ ජරොකේ
චල් කෝලේ කුෂි කෙ
තෝඩි හවා තෝ ආනේ දේ
සෙමින් සෙමින් විවර කරන්න
සිනහවේ කවුළු පියන්
නැවුම් වාතයට එන්න ඉඩ දෙන්න
චිත්‍රපටය :- සනම් රේ
පද රචනය :- මනෝජ් මුන්තශීර්
සංගීතය :- ජීත් ගංගුලි
ගායනය :- ශාන්
සංගීත ලේබලය :- T-Series
සනම් රේ - චූටේ චූටේ තමාෂේ Sanam Re | "Chhote Chhote Tamashe" Sinhala translation with lyrics
No comments:
Post a Comment