තුජ්පේ කිත්නා මුජේ ප්යාර් ආයේ
ආන්සූ ඕ සේ ලික් දූ(න්) මේ තුජ්කෝ
කෝයී මෙරේ බින් පඩ් හි නා පායේ
හදවත දැන් ඔබට කුමක් කියන්නද
මා ඔබට කෙතරම් ආලය කරනවාද
මා කදුළින් ඔබට ලියා දෙන්නම්
මා හැර කිසිවෙකුට එය කියැවීමට නොහැකි වේවි
යූ(න්) රහූන් චුප් කුච් බි නා බෝලෝ
බර්සෝ ලම්බේ නීන්දේ සෝ ලූ(න්)
ජින් ආන්කෝ මේ තු රෙහ්තා හේ
සදියෝ තක් වෝ ආන්කේ නා කෝලෝ
මා නිහඩව සිටිම කිසිත් නොකියා
වසර ගණන් දිගු නින්දක් නිදමි
ඔබ සිටිනා ඒ දෑස
විවර නොකරමි වසර ගණනාවටම
මෙරේ අන්දර් කුද් කෝ බර් දේ
මුජ්කෝ මුජ්සේ කාලි කර් දේ//
මගේ ඇතුළාන්තය ඔබෙන් පුරවා ලන්න
මාව මාගෙන් ම හිස් කර ලන්න
ජිස් ශාම් තු නා මිලේ
වෝ ශාම් ඩල්ති නහී
ආදත් සි තූ බන් ගයී හේ
ආදත් බදල්ති නහී
ඔබව හමු නොවන සැඳෑවන්
ඒ සැඳෑවන් පසු කිරීම අපහසු වේ
ඔබ මාගේ පුරුද්දක් වී ඇත
පුරුදු වෙනස් නොවේ
ක්යා තුජේ අබ් යේ දිල් බතායේ
තේරේ බිනා ක්යු සාන්ස් නා ආයේ
ආන්සූ ඕ සේ මේ ලික් දූ තුජ්කෝ
කෝයී මේරේ බින් පඩ් හි නා පායේ
හදවත දැන් ඔබට කුමක් කියන්නද
ඔබ නොමැතිව හුස්ම ගැනීම පවා අපහසු වේ
මා කදුළින් ඔබට ලියා දෙන්නම්
මා හැර කිසිවෙකුට එය කියැවීමට නොහැකි වේවි
මෙරේ අන්දර් කුද් කෝ බර් දේ
මුජ්කෝ මුජ්සේ කාලි කර් දේ//
මගේ ඇතුළාන්තය ඔබෙන් පුරවා ලන්න
මාව මාගෙන් ම හිස් කර ලන්න
හාතෝ සේ ගිර්නේ ලගී
හර් ආර්සූ හර් දුආ
සජ්දේ සේ මේ උට් ගයා
ජිස් පල් තූ මේරා හුආ//
මාගේ අතින් ගිළිහී යයි
සියළු ප්‍රාර්ථනා හා යාඥා
මගේ යාඥාවෙන් මා නැගී සිටියා
ඔබ මාගේ වූ මොහොතේ
ක්යා තුජේ අබ් යේ දිල් බතායේ
ක්යු තේරි බාහූ(න්) මේ හි චේන් ආයේ
ආන්සූ ඕ සේ මේ ලික් දූ තුජ්කෝ
කෝයී මේරේ බින් පඩ් හි නා පායේ
හදවත දැන් ඔබට කුමක් කියන්නද
ඔබ තුරුලේ සිටියදී පමණක් ඇයි මා සැනසීමෙන් සිටින්නේ
මා කදුළින් ඔබට ලියා දෙන්නම්
මා හැර කිසිවෙකුට එය කියැවීමට නොහැකි වේවි
මෙරේ අන්දර් කුද් කෝ බර් දේ
මුජ්කෝ මුජ්සේ කාලි කර් දේ//
මගේ ඇතුළාන්තය ඔබෙන් පුරවා ලන්න
මාව මාගෙන් ම හිස් කර ලන්න
චිත්‍රපටය :- සනම් රේ
පද රචනය :- මනෝජ් මුන්තශීර්
සංගීතය :- අමාල් මලික්
ගායනය :- ෆලක් ශබීර්
සංගීත ලේබලය :- T-Series
සනම් රේ - ක්යා තුජෙ අබ් යේ දිල් බතායේ Sanam Re | "Kya Tujhe Ab Yeh Dil Bataye"
No comments:
Post a Comment