යාර් වයි වයි ආ(න්)කියෝ සෙ කිල් කර්දා
කින්ග් ටයිප් දා හේ ටන්ග් ලයිෆ් දා
යාර් වයි වයි කෙහ්තා(න්) විච් චිල් කර්දා
ඩූ ඉට් මයි වේ නහි තෙ හයිවේ
ඉන්කෝ ෆරක් යාරෝ කි ප(යි)න්දා
ඔහු පන්ජාබි කොල්ලෙකි ජලන්දර්* සිට පැමිණි
බැල්මක පවා මරණය ලියවී ඇත
ඔහු සැපසේ ජීවත් වන රජෙක් වැනිය
ගොවි බිම් වල ඔහු නිදහසේ කල් ගෙවයි
මගේ ක්‍රමයට කරන්න නැතිනම් අපහසු වේවි
කිසිවකින් නොසැලේ මේ කොල්ලා
ඉස්කි උස්කි කෝන් කිස්කි යාරන් දා ඉමාන් විස්කි
උස්පෙ චිකන් හො තො හෝර් වදියා
ප්‍රිටි ප්‍රිටි ෆේස් ජිතෙ ජට්ටා ඕල්වේස් උට්තෙ
මාම්ලා දොනෙ හො තො හෝර් වදියා
කවුරු කාට හිමි වූවත් කම් නැත මොහු විස්කි පමණක් විශ්වාස කරයි
එයත් සමග කෑමට කුකුල් මස් ඇත්නම් වඩාත් හොඳ වේ
ලස්සන ලස්සන මුහුණු වේ නම් අනිවාර්යෙන් ජට්ටා** අය එහි වේ
ගණුදෙනුව නිමා වේ නම් එය වඩාත් හොඳ වේ
පන්ජාබි ඉඩ්ලි නා පටේ ඊසිලි
යාර් වයි වයි උන්ග්ලි පෙ නාචෞන්දි ඒ
පොයින්ට් බ්ලෑන්ක් තෙ එන්කඋන්ටර් කර්දි
යාර් වයි වයි ජබ් ලක් මට්කන්ඩි ඒ
ලෙෆ්ට් තෙ ඩින්කි රයිට් තෙ පින්කි
කුඩියා දි ෆැෂන් පැරඩ් ලග් ගයී
පන්ජාබි කෙල්ලන් පොළඹවා ගැනීම ලෙහෙසි නොවේ
ඔවුන්ගේ පදයට ඔබව නටවාවි
ඉතා ලගින් සිට පහර දේවි
ඔවුන් ඉඟ සොලවන විට
වම් පසින් ඩින්කි වේ දකුණු පසින් පින්කි වේ
කෙල්ලන්ගේ විලාසිතා දැක්මන් මෙන් පෙනේ
තු තෙ පන්ජාබි තේරි යූ නා බජා මුන්ඩෙයා
වාදෝ මේ වසන් කිත්නා තේරෙ පෙහ්ලෙ බතා මුන්ඩෙයා
ඔබ පන්ජාබි වූවා කියා ආඩම්බරකම් පෙන්වන්න එපා කොල්ලෝ
ඔබ කෙතරම් ඔබේ පොරොන්දු රකිනවාද, පළමුව මෙය මට කියන්න කොල්ලෝ
ජට්ටා දා කොමිට්මන්ට් ලීගල් ඩොකියුමන්ට්
ස්ටෑම්ප් මාර් කෙ පේපර් විච් විල් කර්දා ඔයෙ
ජට් කෙනෙකු වන පොරොන්දුව නීතිමය ලියවිල්ලකි
එය මත මුද්දරයක් අලවා පොරොන්දු පත්‍රයක් කර ගන්න
*පන්ජාබයේ ප්‍රසිද්ධ නගරයකි.
**ජට් වංශිකයින් උතුරු ඉන්දියාවේ වාසය කරයි, බොහෝ විට ජට් වංශිකයින් පන්ජාබි වේ.
චිත්‍රපටය :- 2 ස්ටේට්ස්
පද රචනය :- අමිතාබ් බතාචාර්ය
සංගීතය :- ශන්කර් ඉශාන් ලෝයී
ගායනය :- අක්රිති කකර්, ශහිඩ් මල්යා
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment