බොල බලා සිම්පල් තා
තුජ් සෙ මෙ ටක්රායා
සර්ෆිරා හො ගයා
මුජෙ ප්යාර් ලගා ජො
තුජෙ ලගා බයි චාරා
අර්මාන් තො ජාගෙ
මේ මගර් සෝ ගයා
මාගේ තනිකඩ හදවත
අහිංසක හා සරල විය
එය ගැටී ඔබේ හදවතත් සමග
උන්මත්තක වූවා
මට එය ආදරය ලෙස දැනුනත්
ඔබ එය යහළුකමක් ලෙස සිතුවා
මාගේ හැගුම් අවදි විය
නමුත් මා නින්දේ පසු වූවා
බන් කේ මුසීබත්, පීචෙ පඩී හේ
යෙ කෝමඩි හේ, යා ට්රැජඩි හේ
නා හෝනා තා ක්යු හෝ ගයා
ලෝචා එ උල්ෆත් හො ගයා//
ප්රශ්නයක් ලෙසින්, මා පසු පස සිටී
මෙය විහිළුවක්ද, ශොකාන්තයක්ද
සිදු වීමට නොතිබූ දේ කිමද සිදු වූයේ
ආදරයේ ගැටළුව ඇති විය
තෙරෙ මෙරෙ දො නසරියෙ, නස්දීක් හේ ලේකින්
ඉක් බාල් බරාබර් බීච් මේ ලයින් හේ
චුබ්තා හි රෙහ්තා හේ
ගාඩ්තා හී රෙහ්තා හේ
තුජෙ ෆර්ක් නහී හේ, තූ බඩී ෆයින් හේ
අප දෙදෙනාගේ දැක්ම , බොහෝ සමීප වේ
නමුත් කෙස් ගසක වෙනසක් අප දෙදෙනා අතර වේ
එය දිගින් දිගටම රිදවයි
එය දිගින් දිගටම පීඩා කරයි
ඔබට ඒවා ගැන අදහසක් නොමැත, ඔබ ඒවා සමග හොදින් සිටී
බන් කේ මුසීබත්, පීචෙ පඩී හේ
යෙ කෝමඩි හේ, යා ට්රැජඩි හේ
නා හෝනා තා ක්යු හෝ ගයා
ලෝචා එ උල්ෆත් හො ගයා//
ප්රශ්නයක් ලෙසින්, මා පසු පස සිටී
මෙය විහිළුවක්ද, ශොකාන්තයක්ද
සිදු වීමට නොතිබූ දේ කිමද සිදු වූයේ
ආදරයේ ගැටළුව ඇති විය
යෙ හාල් බේහුදා හේ
කිස් මෝඩ් මෙ කුහ්දා හේ
ක්යු දිල් කී දඩ්කනෝ සෙ
මසෙ මේ කේලේ යෙ ලුඩො සම්ජාඕ
ක්යා කාක් දෝස්ති හේ
ඩෆ්තර් කි නෝක්රි හේ
කර්නෙ කො දිල් නහී හේ මගර් කරේ ජාඕ
මේ තත්වය අමුතුයි
දෙවියන් සිටින්නේ කුමන මනෝභාවයකින්ද
හද ගැස්ම සමග
ලුඩෝ* ක්රීඩා කර ඇයි ඔහු සතුටු වන්නේ
යාළුකමක් යනු කුමක්ද
එය කාර්යාලීය රැකියාවකි
මට කිරීමට උවමනා නැත නමුත් දිගින් දිගටම කරයි
තෙරෙ ආනෙසෙ පෙහ්ලෙ ටීක් තා
අබ් මුර්ජායා සා ජේයිසෙ කෝයි පූල් හූ(න්)
පෙහ්ලෙ තා බන්දා කිත්නා කාම් කා
කාලි රීෆිල් ජෙයිසා අබ් ෆිසූල් හූ
රාතොන් කෝ මේ ජගූ මේ ජගූ
සාරි නීන්දෙ වො ලෙ ගයී චුරා කෙ චුරා කෙ
සුන් තො ක්වාබො කි ක්වාබෝ කි
කිඩ්කියෝ සෙ....
ආ කෙ තූ ෆිර් ජාකේ
චල් තූ හි බත්ලා දේනා
ඔබ පැමිණීමට පෙර හොදින් සිටියෙමි
දැන් මා පරවුනු මලකි
පෙරදී මා වැඩක් ඇති අයෙකි
දැන් මා වැඩකට නැති හිස් වූ නැවත පිරවුමකි
රාත්රියේ මා අවදිව සිටී
මාගේ සියළු නින්ද ඈ රැගෙන ගොසිනි සොරකම් කර
අසන්න, සිහින වල කවුළුවෙන්
ඇය පැමිණ එබිකම් කරන
ඔබ මට කියන්න කුමක් කරන්නද
බන් කේ මුසීබත්, පීචෙ පඩී හේ
යෙ කෝමඩි හේ, යා ට්රැජඩි හේ
නා හෝනා තා ක්යු හෝ ගයා
ලෝචා එ උල්ෆත් හො ගයා//
ප්රශ්නයක් ලෙසින්, මා පසු පස සිටී
මෙය විහිළුවක්ද, ශොකාන්තයක්ද
සිදු වීමට නොතිබූ දේ කිමද සිදු වූයේ
ආදරයේ ගැටළුව ඇති විය
ඉක්ලොතා මෙරා දිල් තා
බොල බලා සිම්පල් තා
තුජ් සෙ මෙ ටක්රායා
සර්ෆිරා හො ගයා
මුජෙ ප්යාර් ලගා ජො
තුජෙ ලගා බයි චාරා
අර්මාන් තො ජාගෙ
මේ මගර් සෝ ගයා
මාගේ තනිකඩ හදවත
අහිංසක හා සරල විය
එය ගැටී ඔබේ හදවතත් සමග
උන්මත්තක වූවා
මට එය ආදරය ලෙස දැනුනත්
ඔබ එය යහළුකමක් ලෙස සිතුවා
මාගේ හැගුම් අවදි විය
නමුත් මා නින්දේ පසු වූවා
බන් කේ මුසීබත්, පීචෙ පඩී හේ
යෙ කෝමඩි හේ, යා ට්රැජඩි හේ
නා හෝනා තා ක්යු හෝ ගයා
ලෝචා එ.... ලෝචා එ ... ලෝචා එ උල්ෆත් හො ගයා
ලෝචා එ උල්ෆත් හො ගයා//
ප්රශ්නයක් ලෙසින්, මා පසු පස සිටී
මෙය විහිළුවක්ද, ශොකාන්තයක්ද
සිදු වීමට නොතිබූ දේ කිමද සිදු වූයේ
ආදරයේ ගැටළුව ඇති විය
*පුවරුවක් මත කරන ක්රීඩාවක්
චිත්රපටය :- 2 ස්ටේට්ස්
සංගීතය :- ශන්කර් ඉශාන් ලෝයි
පද රචනය :- අමිතාබ් බතාචාර්යා
ගායනය :- බෙනී දයාල්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment