ජාන්තා හේ තූ
සාම්නෙ ඉස් ජහා කෙ
ඉක් නකාබ් හේ
තූ ඕර් හේ, කොයි ඕර් හේ
ක්යු නහි වො ජො හේ
ඔබ වෙනත් අයෙක්
එය දන්නව ඔබ
මේ ලෝකය ඉදිරිපිට
වෙස්මුහුණක් තිබේ
ඔබ වෙනත් අයෙක්, ඔබ වෙනත් අයෙක්
ඔබ නොවන්නේ මන්ද ඔබ විය යුතු පුද්ගලයා
තු ජහා(න්) කෙ වාස්තෙ කු(හ්)ද් කො බූල් කර්
අප්නෙ හි සාත් නා එ(යි)සෙ සල්ම් කර්
කෝල් දෙ වෝ ගිරෙ(හ්)
ජො ලගායේ තුජ්පෙ තූ
බෝල් දෙ තූ කොයි ඕර් හේ
චෙහ්රෙ ජෝ ඕඩෙ තූනෙ වො
තෙරෙ කහා(න්) හේ
ලෝකය වෙනුවෙන් ඔබ ඔබවම අමතක කර
පීඩා නොවිදින්න
ඒ බැමි විවර කරන්න
ඔබ ඔබවම බැද ඇති
කියන්න ඔබ වෙනත් අයෙක් බව
ඔබ පැළද සිටින මුහුණ
ඒ ඔබ නොවේ
සාම්නෙ ආ, කෝල දෙ සබ්
ජො හේ දිල් මේ බෝල් දෙ අබ්
සාම්නෙ ආ, කෝල් දෙ සබ්
ජො හේ දිල් මේ බෝල් දේ අබ්
එළියට එන්න, විවර කරන්න සියල්ල
ඔබේ හදවතේ ඇති සියල්ල පවසන්න
තේරෙ ආස්තෙ, ක්(හ්)වාබ් හේ තේරෙ
තේරෙ සාත් ජො උම්ර බර් චලේ
ඕ....... ඉන්හේ ගලේ ලගා
තූ කෝන් හේ බතා
ඕ... කෝල් දෙ යෙ ගිරෙ(හ්)
ඔබේ මාර්ගය ඔබේ සිහිනයි
ඔබ සමග සදා රැදී සිටි සිහිනයි
වැළද ගන්න ඒවා
ඔබ කව්රුදැයි පවසන්න
විවර කරන්න ඒ බැමි
තූ කොයී ඕර් හේ
තේරි නා හදේ(න්)
ආස්මා(න්) හේ කායල් හේ
බේමිසාල් හේ
තූ මාජ් හේ තූ රානකේ
චාහේ ජො තූ, වො හේ
ඔබ වෙනත් අයෙක්
ඔබ සදහා සීමාවන් නැත
ඔබ අහසයි, ඔබ සිතුවිල්ලක්
ඔබ අසමසමයි
ඔබ රැල්ලක්, ඔබ දීප්තියයි
ඔබ, ඔබ පතන පුද්ගලයායි
චිත්‍රපටය :- තමාෂා
සංගීතය :- ඒ. ආර්. රහ්මාන්
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්
ගායනය :- ර්. ආර්. රහ්මාන්, අල්මා ෆෙරොවික්, අර්ජුන් චාන්ඩි
සංගීත ලේබලය :- T-series
තමාෂා - තූ කොයී ඕර් හේ Tamasha | "tu koi aur hai" lyrics Sinhala translation
No comments:
Post a Comment