සවාලෝ(න්) කා සෆර්නාමා
ශුරූ තුම්සේ, කතම් තුම්පෙ
සෆර්නාමා
සංචාර පිළිබද මේ වෘතාන්තය
ප්‍රශ්න වල ගමන් විස්තරය
ඔබෙන් පටන් ගත්තේ, ඔබෙන් නිමා වුනේ
සංචාර පිළිබද මේ වෘතාන්තය
වෝ ජිසෙ ඩූන්ඩා සමානේ මේ
මුජි මේ තා
වෝ මෙරේ සාරේ ජවාබෝ කා
සෆර්නාමා
මෙරි ඔර් සෙ උටා තේරි ඕර කො කදම් පෙහ්ලා
මිලෙන්ගෙ හම්
මා මුළු ලෝකය පුරා සේවූ දේ
එය තිබුනේ මා තුළය
මාගේ සියළු ප්‍රශ්න වල
සංචාර විස්තරය
මාගේ පසින් පළමු පියවර තැබුවා ඔබ දෙසට
අපි හමුවෙමු
සෆර්නාමා
සෆර්නාමා
කයාලෝ(න්) කා සෆර්නාමා
අන්දේරේ මේ උජාලෝ කා
සෆර්නාමා
සමෙ එ(යි)සා
පුරානා බී නයා බි හේ
මොහොබ්බත් කී
මිසාලෝ කා සෆර්නාමා
සංචාර පිළිබද වෘතාන්තය
සිතුවිලි වල
සංචාර පිළිබද වෘතාන්තය
අදුරේ ඇති ආලෝකය ගැන
පුරාණ කාළයේ මෙන්ම
අලුත් කාළයේත්
සංචාර පිළිබද වෘතාන්තය
ආදරයේ උදාහරණ ගැන
සංචාර පිළිබද වෘතාන්තය
මෙරි ඔර් සෙ උටා තේරි ඕර කො කදම් පෙහ්ලා
මිලෙන්ගෙ හම්
පෙහ්ලා මිලෙන්ගා හම්
මාගේ පසින් පළමු පියවර තැබුවා ඔබ දෙසට
අපි හමුවෙමු
චිත්‍රපටය :- තමාෂා
සංගීතය :- ඒ.ආර්. රහ්මාන්
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්
ගායනය :- ලකී අලී
සංගීත ලේබලය :- T-series
තමාෂා - සෆර්නාමා Tamasha | "Safarnama" lyrics Sinhala translation
No comments:
Post a Comment