සනම් රේ - හුආ හේ ආජ් පෙහ්ලි බාර් Sanam Re | "Hua Hai Aaj Pehli Bar"

හුආ හේ ආජ් පෙහ්ලි බාර්
ජෝ එයිසේ මුස්කුරායා හූ(න්)
තුමේ දේකා තො ජානා යේ
කේ ක්යු දුනියා මේ ආයා හූ(න්)//


පළමු වතාවට අද විය
මා මෙසේ සිනහ වූයේ
ඔබ දුටු විට මා දැනගත්තා
මා මේ ලෝකයට පැමිණියේ ඇයි කියා

යේ ජාන් ලේකර් කේ ජාන් මේරි
තුම්හේ ජීනේ මේ ආයා හූ(න්)
මේ තුම්සේ ඉෂ්ක් කර්නේ කි
ඉජාසත් රබ් සෙ ලායා හූ(න්)


මගේ ජීවිතය ගන්න මගේ පණ
ඔබව ජීවත් කරවීමට මා පැමිණ සිටී
ඔබට ආලය කිරීමට මම
දෙවියන්ගෙන් අවසර ලබා පැමිණියෙමි

සමීන් සේ ආසමාන් තක් හම්
ඩූන්ඩ් ආයේ ජහා(න්) සාරා
බනා පායා නහි අබ් තක්
කුහ්දා තුම්සේ කෝයි ප්යාරා//


පොළවේ සිට අහස දක්වා
මා මුළු ලෝකය පුරා සෙවූවෙමි
තවමත් දෙවියන් සදා නැත
ඔබ වන් සුන්දරියක්

බාතෝ මේ තේරි හේ බද්මාශියා
සබ් බේවජා කී හේ තාරීෆියා


ඔබේ කතාවේ දඟකාර බවක් ඇත
සියළු වර්ණනා කිරීම් වැඩකට නැති වේ

මේ ලික් දූ(න්) ආස්මාන් පර් යේ
කෙ පඩ් ලේගා ජහා(න්) සරා
හුආ නා හෝගා අබ් කෝයී
යහා(න්) හම් දෝ සා දෝබාරා


මා අහස පුරා මෙසේ ලියන්නම්
මුළු ලොවම කියවාවි
කිසිවෙකු සිට නැත, ඉදිරියටත් නොයිදීවි
අප දෙදෙනා වැනි

මේ දුනියා බර් කි තාරීෆේ
තේරේ සජ්දේ මේ ලායා හූ(න්)
මේ තුම්සේ ඉෂ්ක් කර්නේ කි
ඉජාසත් රබ් සේ ලායා හූ(න්)


මා ලෝකය පුරා ඇති ප්‍රශංසා
ඔබ සදහා ගෙනැවිත් ඇත
ඔබට ආලය කිරීමට මම
දෙවියන්ගෙන් අවසර ලබා පැමිණියෙමි

තූ හේ ජෝ රූබරූ මෙරී
බඩා මෙහ්ෆූස් රෙහ්තා හූ(න්)
තෙරේ මිල්නේ කා ශුක්රානා
කුහ්දා සේ රෝස් කර්තා හූ(න්)//


ඔබ මා අභියස සිටින නිසා
මා බොහෝ ආරක්ෂිතව සිටී
මා සෑමදා දෙවියන්ට ස්තූති කරමි
ඔබව මුණ ගැස්සීම පිළිබදව

හම් කෝ පතා හේ යෙ නාදානියා
ආවාර දිල් කි හේ ආවාරියා


මා දන්නවා මේවා බොළඳකම් කියා
මේ අයාලේ යන හදෙහි දඟකාරකම් වේ

යේ දිල් පාගල් බනා බේටා
ඉසේ අබ් තූ හි සම්ජා දේ
දිකේ තුජ්මේ මේරී දුනියා
මේරි දුනියා තූ බන් ජා රේ


හදවත උමතු වී ඇත ඔබ ගැන
හදවතට ඔබම වටහා දෙන්න
මා මගේ ලෝකය දකිමි ඔබ තුළින්
මගේ ලෝකය ඔබම වෙන්න

හූ(න්) කුෂ්කිස්මත් ජෝ කිස්මත්සේ
තුමේ ඒසේ මේ පායා හූ(න්)
මේ තුම්සේ ඉෂ්ක් කර්නේ කි
ඉජාසත් රබ් සෙ ලායා හූ(න්)


මා වාසනාවන්ත වේ, දෛවය
ඔබව මට ලබා දුන් නිසා
ඔබට ආලය කිරීමට මම
දෙවියන්ගෙන් අවසර ලබා පැමිණියෙමි

චිත්‍රපටය :- සනම් රේ
පද රචනය :- මනෝජ් යාදව්
සංගීතය :- අමාල් මලික්
ගායනය :- අර්මාන් මලික්, පාලක් මුචල්, අමාල් මලික්
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment