තේරේ ලියේ කුච් බී කර් දේ
වාදා හේ තුජ්සේ මේරා
අබ් සදා කේ ලියේ
ඔබ වෙනුවෙන් මා වෙනස් වෙන්නම්
ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නම්
මේ මගේ පොරොන්දුවයි
සෑමදාකටම
තේරෙ ලියේ සාන්සේ ලේ රහේ
තේරේ ලියේ හර් දින් ජී රහේ
තු හේ මේරා මේ හූ(න්) තේරා
අබ් සදා කේ ලියේ
මා හුස්ම ගන්නේ ඔබ වෙනුවෙනි
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මා ඔබේය ඔබ මගේය
සෑමදාකටම
කුද් පේ කෝයී හක් රහා නා හමාරා
තේරේ ලියේ හම් හේ ජියේ
ෆිර් අබ් නා හෝගා යේ ඉෂ්ක් දුබාරා
තේරෙ ලියේ හම් හේ ජියේ
මා සතුව කිසි අයිතියක් නොමැත
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මේ ආදරය නැවත ඇති නොවේවි
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
තූ හේ මේරා මේ හූ(න්) තේරා සහාරා
තේරේ ලියේ හම් හේ ජියේ
මාර්කේ බි දේ දුන්ගා යේ කෆාරා
තේරෙ ලියේ හම් හේ ජියේ
තේරෙ ලියේ හම් හේ ජියේ
මා ඔබේ ඔබ මගේ සහය වේ
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මරණයෙන් වුවත් මා මේ සහතිකය දෙමි
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
ජිස්ම් කා නහී තේරා මේරා රිෂ්තා
රුහෝන් කා යේ රිෂ්තා හේ
කෝයී දේකේ සූරත් ජබ් මෙරි
තො දීකේ තෙරා චෙහ්රා හේ
ඔබගේ මගේ මේ බැඳීම ශාරීරික නොවේ
ආත්මීය බැඳීමක් වේ
කවුරුන් හෝ මාගේ මුහුණ දෙස බැලුවහොත්
ඔවුන් ඔබේ මුහුණ දකිවී
තූ පනාහ් මෙරි මේ සයා තෙරා
තූ මකාන් මේරා මේ බසේරා තෙරා
තූ මන්සිල් මේරි මේ මුසාෆිර් තෙරා
තුජ්පේ හි මෙ ආකේ රුකා
ඔබ මගේ රැකවරණයයි මා ඔබේ සෙවණැල්ලයි
ඔබ මගේ නිවසයි මා ඔබේ වාසස්ථානයයි
ඔබ මගේ ගමනාන්තයයි මා ඔබේ සංචාරකයායි
මා නවතින්නේ ඔබ වෙනුවෙන් පමණකි
කුද් පේ කෝයී හක් රහා නා හමාරා
තේරේ ලියේ හම් හේ ජියේ
ෆිර් අබ් නා හෝගා යේ ඉෂ්ක් දුබාරා
තේරෙ ලියේ හම් හේ ජියේ
මා සතුව කිසි අයිතියක් නොමැත
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මේ ආදරය නැවත ඇති නොවේවි
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
තූ හේ මේරා මේ හූ(න්) තේරා සහාරා
තේරේ ලියේ හම් හේ ජියේ
මාර්කේ බි දේ දුන්ගා යේ කෆාරා
තේරෙ ලියේ හම් හේ ජියේ
තේරෙ ලියේ හම් හේ ජියේ
මා ඔබේ ඔබ මගේ සහය වේ
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මරණයෙන් වුවත් මා මේ සහතිකය දෙමි
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
ඉක් දින් යෙ උම්ර් ඩල් ජායේගි
සින්දගි පූරි හෝ ජායේගි
තබ් බි තු රෙහ්නා පාස් යූ(න්) මේරේ
ජබ් දිල් කි දඩ්කන් තම් ජායේගි
එක් දිනක මගේ කාළය ඉවර වේවි
මේ ජීවිතය නැවතුමට ඒවි
ඒ වේලාවෙත් ඔබ මා සමීපයෙන් සිටින්න,
හදගැස්ම නතර වන
තේරි බාහූන් මේ දම්
නික්ලේ මේරා සනම්
හේ බස් අබ් යේ හි ආක්රි දුආ
ඔබේ තුරුලේ
මාගේ හුස්ම යාවි
එය පමණක් මගේ අවසාන පැතුම වේ
කුද් පේ කෝයී හක් රහා නා හමාරා
තේරේ ලියේ හම් හේ ජියේ
ෆිර් අබ් නා හෝගා යේ ඉෂ්ක් දුබාරා
තේරෙ ලියේ හම් හේ ජියේ
මා සතුව කිසි අයිතියක් නොමැත
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මේ ආදරය නැවත ඇති නොවේවි
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
තූ හේ මේරා මේ හූ(න්) තේරා සහාරා
තේරේ ලියේ හම් හේ ජියේ
මාර්කේ බි දේ දුන්ගා යේ කෆාරා
තේරෙ ලියේ හම් හේ ජියේ
තේරෙ ලියේ හම් හේ ජියේ
මා ඔබේ ඔබ මගේ සහය වේ
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මරණයෙන් වුවත් මා මේ සහතිකය දෙමි
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
මා ජීවත් වන්නේ ඔබ වෙනුවෙනි
චිත්‍රපටය :- සනම් රේ
පද රචනය :- මිතූන්
සංගීතය :- මිතූන්
ගායනය :- අන්කිත් තිවාරි
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment