උට්තා දුආ(න්) තො කේ(යි)සේ චුපායේ
ආදරය නැමැති සුවද දැල්වෙනවා සෑමදා
කෙලෙසද එයින් නැගෙන දුම සගවා සිටින්නේ
අ(න්)කියා කරේ ජී හසූරී
මාන්ගේ හේ තේරි මන්සූරි
කජ්රා සියාහි, දින් රන්ග් ජායේ
තේරි කස්තූරි රේයින් ජගායේ
මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
බස් තේරා නාම් දොහ්රායේ//
ඇස් ඔබත් සමග එකග වේ
ඒවා ඔබේ අවසරය ඉල්ලා සිටී
ඔබේ නේත්‍ර හි අදුන් මගේ දවස වර්ණවත් කරයි
ඔබේ සුවද මා රාත්‍රිය පුරා අවදිව තබයි
මගේ සතුටින් පිරි හදවත, මාගේ සතුටින් පිරි හදවත
ඔබේ නම ම මුමුණයි
චාහේ බි තෝ බූල් නා පායේ
එය අමතක කරන්නට නොහැක, එය මට අවශ්‍ය වූවත්
මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
බස් තේරා නාම් දොහ්රායේ
මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
තේරා නාම්........... දොහ්රායේ
මගේ සතුටින් පිරි හදවත, මාගේ සතුටින් පිරි හදවත
ඔබේ නම ම මුමුණයි
ජොගියා ජෝග් ලගා කේ
මක්හ්නා රෝග් ලගා කේ
මුනිවරයෙකු ශ්‍රද්ධාව ඇති කරවන්නා සේ
දයාවිය, ඔබ මට මේ රෝගය (ආදරය නැමැති) ලබා දී ඇත
ඉෂ්කි කි දූනි රෝස් ජලායේ
උට්තා දුආ(න්) තො කේ(යි)සේ චුපායේ
මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
බස් තේරා නාම් දොහ්රායේ//
මගේ සතුටින් පිරි හදවත, මාගේ සතුටින් පිරි හදවත
ඔබේ නම ම මුමුණයි
චාහේ බි තෝ බූල් නා පායේ
එය අමතක කරන්නට නොහැක, එය මට අවශ්‍ය වූවත්
මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
බස් තේරා නාම් දොහ්රායේ
මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
තේරා නාම්........... බස් තේරා නාම් දොහ්රායේ
මගේ සතුටින් පිරි හදවත, මාගේ සතුටින් පිරි හදවත
ඔබේ නම ම මුමුණයි
ඕඩි කෙ දානි ප්‍රීත් කි චාදර්
ආය තේරෙ ෂෙහෙර් මේ රා(න්)ජා තෙරා
දුනියා සමානා, ජූටා ෆසානා
ජීනේ මර්නෙ කා වාදා සාචා මෙරා
ලා කොළ පැහැ ආදර තිරයෙන් වසන් වී
ඔබේ ආදර වන්කයා ඔබේ නගරයට පැමිණේවි
ලොව බොරු කතාවකි
ඔබ වෙනුවෙන් ජීවත් වීමටත් මියැයෑමටත් මා දුන් පොරොන්දුව සත්‍ය වේ
ෂීෂ් මෙහෙල් නා මුජ්කො සුහායී
තුජ් සන්ග් සුකී රෝටි බායේ
වීදුරු මාළිගා වලට මට වුවමනා නැත
ඔබ සිටීනම් රොටියක් වුවත් සෑහේ
මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
බස් තේරා නාම් දොහ්රායේ//
මගේ සතුටින් පිරි හදවත, මාගේ සතුටින් පිරි හදවත
ඔබේ නම ම මුමුණයි
චාහේ බි තෝ බූල් නා පායේ
එය අමතක කරන්නට නොහැක, එය මට අවශ්‍ය වූවත්
මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
බස් තේරා නාම් දොහ්රායේ
මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
තේරා නාම්........... දොහ්රායේ
මගේ සතුටින් පිරි හදවත, මාගේ සතුටින් පිරි හදවත
ඔබේ නම ම මුමුණයි
චිත්‍රපටය :- 2 ස්ටේට්ස්
සංගීතය :- ශන්කර් ඉශාන් ලෝයි
පද රචනය :- අමිතාබ් බතාචාර්යා
ගායනය :- අර්ජිත් සින්ග්, චින්මායී ස්‍රිපාදා
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment