ජබ් තුම් චාහෝ දුර් ජාතේ හෝ//
ඔබට කැමති විට සමීපයට පැමිණේ
ඔබට කැමති විට දුරස්ව යයි
චල්ති හමේශා මර්සි තුමාරි
කෙහ්තෙ හො ෆිර් බි ප්යාර් කර්තේ හෝ
ඔබේ කැමැත්තට සෑමදේ සිදුවේ
නමුදු ඔබ කියයි මට ආදරේ යැයි කියා
මානො මේනේ ගල්තියා කි
තෝඩි තෝඩි සක්තියා කි
ඉෂ්ක් මේ තෝඩි සි මස්තියා කී
මා පිළිගන්නවා මා වැරදි කලා කියා
සමහර වේලාවන්හීදී මා මුරණ්ඩු වූවා
මා ආලයේදී පොඩි දඟකාරකම් පෑවා
ජබ් තුම් චාහෝ ශික්වෙ ගිලෙ හෝ
ජබ් තුම් චාහෝ දිල් යෙ මිලෙ හෝ
චල්ති හමේශා මර්සි තුමාරි
ජාඕ බඩෙ ආයේ ප්යාර් කර්තෙ හෝ
ඔබට කැමති විටක පැමිණිළි කරයි
ඔබට කැමති විටක හදවත් හමුවිය යුතුය
ඔබේ කැමැත්තට සෑමදේ සිදුවේ
යන්න මෙතනින් බොරු ආදර කතා නැතිව
දිල් කෙ බාතේ බෝල්තෙ නහී
රාස් අප්නෙ තුම් කෝල්තෙ නහී
අප්නෙ මන් කි තුම් කර්තෙ හො සාදා
මෙරා මන් තුම් ටටොල්තෙ නහී
හදවත කියන දේ ඔබ නොකියයි
ඔබේ රහස් කිසිදා හෙළි නොකරයි
ඔබේ කැමැත්තට සියළු දේ කරයි
මා හදවත ගැන ඔබ කිසිදා නොතැවේ
සච් හේ තේරි යෙ සබ් ශිකායතේ
තෝඩ් දුන්ගා යෙ රිවායතේ
බූල් මෙරී බූල් ජනා
මුජ්කෝ ආය නා රිජ්හානා
මගර් චාහතා හූ අබ් මනානා
ඔබේ සියළු පැමිණිලි සත්‍ය වේ
මාගේ පුරුදු මා කඩා දමන්නම්
මාගේ වැරදි අමතක කර ලන්න
ඔබව කෙසේ සනසන්නදැයි මා නොදනී
නමුත් දැන් ඔබේ කැමැත්ත ඕනෑ වේ
ජබ් තුම් චාහෝ හස් කෙ බුලාඕ
ජබ් තුම් චාහෝ ලඩ්තෙ හි ජාඕ
චල්ති හමේශා මර්සි තුමාරි
බඩි බඩි බාතේ ප්යාර් කර්තේ හෝ
ඔබට කැමති විට සිනාසී කතා කරයි
ඔබට කැමති විට මා සමඟ රණ්ඩු වෙයි
ඔබේ කැමැත්තට සියළු දේ සිදුවෙයි
ඔබේ ආදරය ගැන ලොකු ලොකු කතා නොකියන්න
සීක් ලි හේ ප්යාර් කි බාරීකියා සබී
හො සමෙ අගර් තො සිකා දීජියේ අබී
කේසේ කිසී කෝ රිජ්හාතේ බාත් බාත් මේ
දූර් කේසේ හෝති කිසි කි නරාස්ගි
ඉගෙන ගත්තා ආලයේ දුෂ්කර බව
ඔබට කාලය ඇත්නම් මා හට කියා දෙන්න දැන්,
කෙනෙක් කෙලෙසද වර්ණනා කරන්නේ කියා කතාවෙන්
කෙලෙසද ඉවත් කරලන්නේ තරහව කියා
බෝලෙ බන් කෙ කර්තෙ හො ගුස්තාකියා
චෝඩ් දෝ යෙ සබ් චලාකියා
බාත් මේ බෙහෙලාඕ නා යූ
බාත් කො බඩාඕ නා යූ
මානුගි නා මේ මනාඌ නා යූ
අහිංසක ලෙස ඔබ දඟකාරකම් කරයි
ඔබේ කපටිකම් ඉවත් කර ගන්න
ඔබේ චාටු කතාවෙන් මා කැමති කරගන්න උත්සාහ නොකරන්න
කතාව මේ ලෙස වැඩි කර ගන්න එපා
මා නොරැවටේ ඔබේ කතාවලට
ජබ් තුම් චාහෝ ශාම් සජි හෝ
ජබ් තුම් චාහෝ රාත් දලි හෝ
අබ් තුම් චාහෝ ජො බි සසා දෝ
බස් තෝඩා සා හස් කෙ දිකා දෝ
ඔබ කැමති විට සැන්ඳෑ කාළය සැරසිය යුතුය
ඔබ කැමති විට රාත්‍රිය එළඹිය යුතුය
දැන් ඔබ කැමති ඕනෑම දඩුවමක් මා පිළිගමි
නමුත් මඳක් සිනහසී පෙන්වන්න
චිත්‍රපටය :- ප්‍රේම් රතන් දන් පායෝ
සංගීතය :- හිමේෂ් රෙශම්මියා
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්
ගායනය :- පාලක් මුචල්, දර්ශන් රවල්, මොහොමඩ් ඉර්ෆාන්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment