ඔ චන්චල්සි චිඩියේ
බනී තූ ලඩයියා රේ
එන්න කෙල්ලේ
චපල කිරිල්ලී
ඔබ දැන් දගකාරයි
බඩා හි කරාරා බඩා නක්රෙ වාලා
හෙ තේරා රවයියා රේ
හෝ ජායේ, හෝ ජායේ, හෝ ජායේ
ආජ් ආජ් ටෝඩ් ටඩයියා රෙ
හො ජායේ ආජා ටෝඩ් ටඩයියා රේ
ඔබගේ මේ ආකාරය
දැන් පාළනය කිරීමට අපහසු වේ
අද මෙහි රණ්ඩුවක් ඇති වෙන්න දෙන්න
හෝ ජානේ තෝ තා තා තයියා
ලඩ් ජානේ තෝ ප්‍රේම් තතයියා
සෝර් ලගා කේ හයියා හයියා රේ
වාද ඇති වෙන්න දෙන්න
ආදර හුයවල් පැටලෙන්න දෙන්න
එහි මුළු බලයෙන්ම
හෝ ජායේ, හෝ ජායේ, හෝ ජායේ
ආජා රාජා ටෝඩ් ටඩයියා රෙ
හො ජායේ ආජා රාජා ටෝඩ් ටඩයියා රේ
අද මෙහි රණ්ඩුවක් ඇති වෙන්න දෙන්න
නේයිනා නශීලේ
ජාදු ඩාලේ රේ, ඩාලේ රේ, ඩාලේ රේ
ඉන්පෙ ලගා දො සරා
තාලෙ රේ, තාලෙ රේ, තාලෙ රේ//
ඔබේ මත්වන දෑස
මා මත මායාවන් පායි
ඒවා අගුළු දා ගන්න
නෙයිනෝ සෙ ඩර්තෙ හෝ
යූ(න්) මර්ද් බන්තෙ හො
පක්ඩෝගේ කේ(යි)සෙ කලයියා රේ
ඇස් වල බැල්මකටත් බය ඔබ
පිරිමියෙක් යැයි කියා ගනී
ඔබ කෙළෙස මගෙ අත අල්ලයිද
හෝ ජායේ, හෝ ජායේ, හෝ ජායේ
ආජා රාජා ටෝඩ් ටඩයියා රෙ
හො ජායේ ආජා රාජා ටෝඩ් ටඩයියා රේ
අද මෙහි රණ්ඩුවක් ඇති වෙන්න දෙන්න
හෝන්ටෝ කි ලාලී ෆිකි
හූයී රේ, හූයී රේ, හූයී රේ
පානී චුබේ හෙ ජේයිසෙ
සුයි රේ, සුයි රේ, සුයි රේ//
ඔබේ දෙතොලේ රතු පැහැය අඩු වී ඇත
වතුර අනිනවා මට ඉදිකටු මෙන්
හම්නෙ බි අබ් තෝඩි ෂර්ම් ඕ හායා චෝඩි
උල්ටා ගුමා දේන්ගෙ පියා රේ
දැන් මා ලැජ්ජාව පවා මදකට අඩු කොට ඇත
මා දැන් රෝදය අනෙක් පැත්තට කරකනවා
හෝ ජායේ, හෝ ජායේ, හෝ ජායේ
ආජා රාජා ටෝඩ් ටඩයියා රෙ
හො ජායේ ආජා රාජා ටෝඩ් ටඩයියා රේ
චල් ආජා ඔ කුඩියේ
ඔ චන්චල්සි චිඩියේ
බනී තූ ලඩයියා රේ
එන්න කෙල්ලේ
චපල කිරිල්ලී
ඔබ දැන් දගකාරයි
හෝ ජායේ, හෝ ජායේ, හෝ ජායේ
ආජ් ආජ් ටෝඩ් ටඩයියා රෙ
හො ජායේ ආජා ටෝඩ් ටඩයියා රේ
අද මෙහි රණ්ඩුවක් ඇති වෙන්න දෙන්න
චිත්‍රපටය :- ප්‍රේම් රතන් දන් පායෝ
සංගීතය :- හිමේෂ් රෙශම්මියා
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්
ගායනය :- නීරජ් ස්‍රීදර්, නීති මෝහන්
සංගීත ලේබලය :- T-Series
ප්‍රේම් රතන් දන් පායෝ - ටෝඩ් ටඩයියා Prem Ratan Dhan Payo | "Tod Tadaiyya" Sinhala translation with lyrics
No comments:
Post a Comment