ශාන්දාර් - ගුලාබෝ Shaandaar | "Gulabo" Sinhala translation with lyrics

හෙ සුර්මා ලගා කේ
ලටෙ උල් ජා කෙ
හාත් ජියා පෙ මල් මල්
තෙරෙ චජ්ජෙ කෙ නීචෙ ක්හඩෙ හෙ
ෆස් ගයේ ජෙයිසේ දල්දල්


අදුන් ආලේපයෙන් පසු
කොණ්ඩය පටලවමින්
හදවත මත දෑන් අතුල්ලමින්
මා සිටගෙන සිටී ඔබේ සදලුතලය යට
වගුරු බිමක සිරවී ඇති ලෙස

තෙරෙ චජ්ජෙ කෙ නීචෙ හි ක්හඩෙ හේ
ෆස් ගයෙ ජෙයිසෙ දල්දල්


ගුලාබෝ සරා ඉතර් ගිරා දෝ
ගුලාබෝ සරා ඉතර් ගිරා දෝ


මා සිටගෙන සිටී ඔබේ සදලුතලය යට
වගුරු බිමක සිරවී ඇති ලෙස
රෝස කුමරියේ සුවද බිදක් වස්සන්න
රෝස කුමරියේ සුවද බිදක් වස්සන්න

නේනෝ කා නිශානා මුජ් පෙ ලගා කේ
ගෝලි චලායී ඩායේ ඩායේ
ජුටා ෆසානා මුජ්කෝ සුනා කේ
ජාල් බිචායා වයි වයි, වයි වයි
ජුටා ෆසානා මුජ්කෝ සුනා කේ
ජාල් බිචායා වයි වයි


ඔබේ දෑස මා වෙත යොමාගෙන
ඔබ උණ්ඩ වලින් වෙඩි තබයි
බොරු කතා කියමින්
ඇයි ඔබ මා රවටන්නේ
බොරු කතා කියමින්
ඇයි ඔබ මා රවටන්නේ

ගුලාබෝ සරා ඉතර් ගිරා දෝ
ගුලාබෝ සරා ඉතර් ගිරා දෝ

තෝබා තෝබා තු තො මීතා සා මුරබ්බා
තෝබා තෝබා තු තො ෂෙහද් කා ඩබ්බා
බෙහ්න් කී ටක්කි හොයෙ
වාව් සො ලකි හොයෙ
සබ් කි දේ(යි)න් ඔර් තු බොලෙ දප්පා


මගේ දෙවියනි, ඔබ පැණිරස කෑමක් මෙනි
මගේ දෙවියනි, ඔබ පැණි පිරිණු මංජුසාවකි
කෙල්ලේ
ඔබ බොහෝ වාසනාවන්ත වේ
සියළු දෙනා ඔබ සොයයි ඔබට ඇත්තේ සැගවීමට පමණයි

කොක්ටේලි මෙනු මෙ බස් තෙරා නාම් - ඉන් ද බාර්
පොස්ටර් චාප් ගයේ නිකල් - ඉස්තෙහාර්
අබ්කි බාර්, තේරි සර්කාර්
චිපක් චිපක් ලෙට්ස් කිස් යූ පූ ඉන් ද කාර්


බාර් එකේ බීම ලැයිස්තුවේ ඔබේ නම ඇත
ඔබේ පෝස්ටර් මුද්‍රණය කර වෙළද දැන්වීම පිටවී ඇත
මෙවර ඔබ තමයි පාළනය කරන්නේ
ඔබව වැළද ගෙන සිප ගමු වාහනයේදී

චල් නවාබි හාල් ශරාබි
දූත් නාශේ මේ චූර් චූර් යූ(න්)හි
හෝන්ට් ලග් ජා ගට් සෙ පිලූන් හා(න්)
ඔයෙ පටාකා කර් දමාකා
බේකබර් යූන් ගූම් ගූම් රහි
මේරෙ සන්ග් තු චල් සරා සි හා(න්)


ඔබේ ගමන කුමාරියක් වගේය, ඔබ මත් වී ඇත
කෙතරම් මත් වීද යත්
මාව සිප ගන්න මා ඔබේ මත් බව පානය කරන්නම්
රතිඤ්ඤා කරළ, පිපිරුමක් ඇති කරන්න
ඇයි ඔබ අරමුණක් නැතිව ඇවිදින්නේ
එන්න මා සමග මදක් ඇවිදින්න

ගුලාබෝ සරා ගන්ද් ෆෙ(යි)ලා දෝ

සුර්මා ලගා කේ
ලටෙ උල් ජා කො
හාත් ජියා පෙ මල් මල්
තෙරෙ චජ් කෙ නීචෙ ක්ගඩෙ හෙ
ෆස් ගයේ ජෙයිසේ දල්දල්


අදුන් ආලේපයෙන් පසු
කොණ්ඩය පටලවමින්
හදවත මත දෑන් අතුල්ලමින්
මා සිටගෙන සිටී ඔබේ සදලුතලය යට
වගුරු බිමක සිරවී ඇති ලෙස

තෙරෙ චජ් කෙ නීචෙ හි කඩෙ හේ
ෆස් ගයෙ ජෙයිසෙ දල්දල්
ගුලාබෝ සරා ගන්ද් ෆෙ(යි)ලා දෝ
ගුලාබෝ සරා ගන්ද් ෆෙ(යි)ලා දෝ


මා සිටගෙන සිටී ඔබේ සදලුතලය යට
වගුරු බිමක සිරවී ඇති ලෙස
රෝස කුමරියේ.... ව්‍යාකූලත්වයක් ඇති කරන්න‍

චිත්‍රපටය :- ශාන්දාර්
සංගීතය :- අමිත් ත්‍රිවේදි
පද රචනය :- අන්විතා දත්
ගායනය :- විශාල් දද්ලානි, අනූෂා මානි
සංගීත ලේබලය :- Zee Music Company

No comments:

Post a Comment