රේෂම් කෙ දාගේ යෙ සිල්සිලේ හේ
ලාස්මි සි ලග්නෙ ලගි හේ
දෝ දිලෝ කි අබ් නස්දීකියා
රාත්‍රිය පුරා අවදිව සිටි අය උදෑසන හමුවී
මේ දම්වැල් සිල්ක් නූල් මෙනි
දැන් සාමාන්‍ය ලෙස පෙනේ
හදවත් වල සමීප බව
දික්ති නහි හේ පර් හෝ රහි හේ මෙහ්සූස් නස්දීකියා
දෝ දිල් හි ජානේ ලග්ති හේ කිත්නි මෙහ්ෆූස් නස්දීකියා
කාහටත් බලන්ට බැරිය, නමුත් දැනේ සමීප බව
හදවත් දෙක පමණයි දන්නේ කෙතරම් ආරක්ෂිතද මේ සමීප බව කියා
සරියා හේ යෙ ආන්කේ සරියා
ච්හ්ලාකත් හේ ජින්සෙ ඒක් අර්මානූන් කා දාරියා
ආදත් හෙ ඉන් කි පුරානි
අන්කෂි සි කෙහ් දෙ කහානි
මේ ඇස් උල්පතයි
සාගරයක් බදු පැතුම් දෝරේ ගළා යන
ඔවුන්ගේ පුරුදු පරණයි
ඔවුන් පවසනවා නොකියූ කතා
පර්චායියන් දො ජුඩ්නෙ ලගි හේ
දේකො හවා මේ උඩ්දෙ ලගී හේ
පන්ක් ජේසි ලග්නා ලගී හේ
දො දිලෝන් කි අබ් නස්දීකියා
සෙවනැළි දෙදක් එක් වෙයි
බලන්න ඒවා සුළගේ ඉගිලි යයි
පියාපත් මෙන් පෙනේ
හදවත් වල සමීප බව
චිත්‍රපටය :- ශාන්දාර්
සංගීතය :- අමිත් ත්‍රිවේදි
පද රචනය :- අමිතාබ් බතාචාර්යා
ගායනය :- නිකිල් පෝල් ජෝර්ජ්, නීති මෝහන්
සංගීත ලේබලය :- Zee Music Company
ශාන්දාර් - නස්දීකියා Shaandaar | "Nazdeekiyaan" Sinhala translation with lyrics
No comments:
Post a Comment