හනුමාන් දෙවියන්ට ආචාර වේවා සතුරන්ගේ නාරටි කඩා දමන්න
හේ දා තූනා තූනා බාජේ ඩන්කා
ලන්ඩන් හෝ යා ලන්කා
ගුන්ජේ රෙ චාරූ(න්) ඔ(රේ)//
ආප් කි රහේ අනුකම්පා
නා ඩර් නා හි ශන්කා
නාචෙන්ගා හම් චෝර්
ජෝගි චලායේ කෝයි ජන්තර්
කීලේගා තේරා අන්තර්
තු ආජා ගුරු මන්තර් යෙ ලෙ රෙ රෙ
ඝන්ඨා නාද කරන්න
ලන්ඩන් වුවත් ලංකාව වුවත්
එය සෑම තැනකටම ඇසේවි
ඔබගේ කරුණාව සෑම දාම අප සමග රැදේවා
අප ලග බිය හෝ සැකය නොමැත
අපි නටමු නොනැවතී
කිසිවෙක් ඔබ මත මන්තරයක් කලොත්
ඔබේ ඇතුලාන්තය විවර වීමට
පැමිණ මේ මන්තරය රැගෙන යන්න
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ//
අප්නා පරායා ජො මීලෙ ජප්කි ලෙ ලෙ රෙ
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ
මස්ති කි ටන්කි මේ ටනික් චුප්කි ලෙ ලෙ රෙ
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ
ගන්න ගන්න
ඔබට මුණ ගැසෙන කවුරුන් හෝ, දන්නා හෝ නොදන්නා ඔවුන්ව වැලද ගන්න ගන්න
විනෝදයෙන් පිරුනු මේ වතුරේ මදක් එඹෙන්න
චල් බේටා සෙල්ෆි ලෙ ලෙ රෙ///
එන්න අපි සෙල්ෆි ඡායාරූපයක් ගමු
තු මේරි නෝටන්කි තු හි සනිමා තු මේරෙ සාත් ගර් හෝ
තු හේ කමායි මේරි ඔර් තු හි බීමා තු මෙරෙ සාත් ගර් හෝ
රොකේගි ෆිර් ක්යා මුජේ කෝයී සීමා තු මෙරේ සාත් ගර් හො රාමා රාමා
තු මේරි නෝටන්කි තු හි සිනමා තු මේරෙ සාත් ගර් හෝ
තු මෙරෙ සාත් ගර් හෝ ලෙ මගන් මන් බෝලෙ මචක් කෙ හිච්කෝලේ තු ලෙ ලෙ රෙ
ඔබ මගේ නාටකයයි ඔබ මගේ සිනමා පටයයි ඔබ මා සමග නම්
ඔබ මගේ ඉපැයීමයි ඔබ මගේ රැකවරණයයි ඔබ මා සමග නම්
කිසිම බාධකයකට මා නැවතිය නොහැක ඔබ මා සමග නම් රාම් දෙවියනි
ඔබ මගේ නාටකයයි ඔබ මගේ සිනමා පටයයි ඔබ මා සමග නම්
ඔබ මා සමග සිටී නම් මගේ හදවත ගයාවි මගේ සිරුර නටාවි
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ
අප්නා පරායා ජො මීලෙ ජප්කි ලෙ ලෙ රෙ
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ
මස්ති කි ටන්කි මේ ටනික් චුප්කි ලෙ ලෙ රෙ
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ
ගන්න ගන්න
ඔබට මුණ ගැසෙන කවුරුන් හෝ, දන්නා හෝ නොදන්නා ඔවුන්ව වැලද ගන්න ගන්න
විනෝදයෙන් පිරුනු මේ වතුරේ මදක් එඹෙන්න
චල් බේටා සෙල්ෆි ලෙ ලෙ රෙ
එන්න අපි සෙල්ෆි ඡායාරූපයක් ගමු
බන්දා මේ සීදා සාදා නා කේරේ නා තීන් මේ
මේරේ ජේ(යි)සා නා හෝගා චාන්ද් පෙ නා චීන් මේ
කියා වහී ජෝ මන් කෝ බායා පර් කබි කිසි කබි දිල් නා දුකායා
පවන් පුත්‍ර හනුමාන් ජි කි බක්ති මේ හූ(න්) ලීන් මේ
බාතේ නා කර්තා බඩි බඩි කොයි නා මාරු තඩි තඩි
මේ අප්නි මස්ති මේ හි මස්ත් හූ(න්) දුනියා දෙකේ කඩි කඩි
රෙහෙතා හූ මේ බස් බජ්රන්ග්බලි ජි කි දම් මේ හි සදා
දිල් බඩා රක්තෙහේ ජෙ(යි)සෙ හනුමාන් ජි කි හො ගඩා
ජෙ(යි)සෙ හනුමාන් ජි කෙ සීනෙ මේ තුම් කො සිආපති රාම් මිලේන්ගෙ
සීනා චීර් කෙ දේකෝ මේරා තුම්කෝ හනුමාන් මිලෙන්ගෙ
මා සරල හා අවංක අයෙකි කිසිදු බැදීමක් නැති
මා වැනි වෙනත් කෙනෙකු නොවේවි හදේ හෝ චීනයේ
හදවතෙහි ඇති දේ මා සැමදා කරමි නමුත් කිසිදින කිසිවෙකුගේ හදවතට වේදනාවක් නොගෙනෙමි
හනුමාන් දෙවියන්ට මගේ ඇති භක්තිය අති මහත් වේ
මා ලොකු ලොකු කතා නොකියමි බොරු කතා නොකියමි
මා මගේ විදියට සතුටින් සිටිමි ලෝකය මා දෙස මවිත වී බලා සිටී
මා සෑම විටම හනුමන් දෙවියන්ට ඇති මහත් භක්තියෙන් සිටී
මා හටද විශාල හදවතක් ඇත හනුමන්තාගේ සෙංකෝලය මෙන්
ඔබ රාම දෙවියන් හා සීතා දේවිය හනුමන්තාගේ හදවතින් සොයා ගත්තාක් මෙන්
ඔබට සොයා ගත හැකිය හනුමාන් දෙවියන්ව මා තුළින්
පිර් බයියා
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ
එල ලෙ ලෙ එ ලෙ එ ලෙ ඒක් දෝක් තීන් චබයි කි
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ
හෝලෙ නහි සෝර් සෙ බෝලේ
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ
අප්නා පරායා ජො මීලෙ ජප්කි ලෙ ලෙ රෙ
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ
මස්ති කි ටන්කි මේ ටනික් චුප්කි ලෙ ලෙ රෙ
ඒ ලෙ ලෙ එ ලෙ එ ලෙ එ ලෙ ලෙ ලෙ ලෙ රෙ
ඉතින් සහෝදරයා
ගන්න ගන්න
සෙමින් නොව කෑගසා කියන්න
ගන්න ගන්න
ගන්න ගන්න එක දෙක තුන හපිමින්ම(බුලත්)
ගන්න ගන්න
ඔබට මුණ ගැසෙන කවුරුන් හෝ, දන්නා හෝ නොදන්නා ඔවුන්ව වැලද ගන්න ගන්න
විනෝදයෙන් පිරුනු මේ වතුරේ මදක් එඹෙන්න
ජයේ ජයේ බජ්රන්ග්බලි ටෝඩ් දෙ දූෂ්මන් කි නලි//
චල් බේටා සෙල්ෆි ලෙ ලෙ රෙ//
හනුමාන් දෙවියන්ට ආචාර වේවා සතුරන්ගේ නාරටි කඩා දමන්න
එන්න අපි සෙල්ෆි ඡායාරූපයක් ගමු
* හනුමාන් දෙවියන්ව හදුන්වන තවත් ප්‍රසිද්ධ නමකි බජ්රන්ග්බලි.
චිත්‍රපටය :- බජ්රන්ගි භායිජන්
සංගීතය :- ප්‍රීතම්
පද රචනය :- මායුර් පූරි
ගායනය :- විශාල් දඩ්ලානි, නකාෂ් අසීස්, ප්‍රීතම්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment