ඒක් දින් ගාලි මෝඩ් පර්
තේරි හතේලි පර්
ලිකෝ මේරා නාම් තේරෙ නාම් පර්
ෆිර් තූ තකලෆ් චෝඩ් කර්
ෆිර් තු ජුකා කර් කෙ නසර්
රක්නා මේරෙ කාන්දෙ පෙ සර්
සින්දගි
එක් දිනක් ආදරය තුරුල් කොට ගෙන,
එක් දිනක් වීදිය අයිනේ,
ඔබේ අත්ල මත
මා මගේ නම ලියන්නම් ඔබේ නම මත
ඉන්පසු ඔබ, නුපුරුදු බව අත්හැර
දෑස් පහළට යොමාගෙන
ඔබේ හිස මාගේ උරහිසේ තබන්න
ජීවිතය
කුච් තෝ බතා සින්දගි
අප්නා පතා සින්දගි
යමක් කියන්න, ජීවිතය
ඔබේ ගැන, ජීවිතය
තාරෝ බාරි ඒක් රාත් මේ
තේරේ කාත් පාදෙන්ගේ සාත් මේ
කෝරා ජො පන්නා රේ ගයා
ඒක් කාන්ප්තෙ සෙ හාත් මේ
තෝඩි ශිකායත් කර්නා තූ
තෝඩි ශිකායත් මේ කරූ
නරාස් බස් නා හෝනා තූ
සින්දගි
තරු පිරුනු රැයක
ඔබේ ලිපි කියවමු අපි එකට
එවායේ පිටුවක් හිස්ව තිබුනහොත්
වෙව්ළන අතකින් යුත්ව,
ඔබ මදක් බනින්න
මා මදක් බනින්නම්
නමුත් අමනාප නම් නොවන්න
ජීවිතය
කුච් තෝ බතා සින්දගි
අප්නා පතා සින්දගි
යමක් කියන්න, ජීවිතය
ඔබේ ගැන, ජීවිතය
තූ හේ තෝ මේ හූ(න්)
තූ හේ තෝ මේ හූ(න්)
තූ හේ තො කුදා
තූ හේ තෝ ෆලක්
තූ හේ තෝ සමීන්
ඔබ සිටියහොත් මා සිටී
ඔබ සිටියහොත් මා සිටී
ඔබ සිටියහොත් දෙවියන් සිටී
ඔබ සිටීනම් එතැන අහස ඇත
ඔබ සිටීනම් එතැන පොළව ඇත
චිත්‍රපටය :- බජ්රන්ගි භායිජන්
සංගීතය :- ප්‍රීතම්
පද රචනය :- නීලෙෂ් මිශ්රා
ගායනය :- සුබින් නෟතියාල්, ප්‍රීතම්
සංගීත ලේබලය :- T-Series
බජ්රන්ගි භායිජාන් - සින්දගි Bajrangi Bhaijaan | "Zindagi" Sinhala translation with lyrics
No comments:
Post a Comment