මාචි කල්බල්ලි හේ//
සාදයේ සැවොම මත් වී සිටී
මෙහි බොහෝ කළබලකාරී වේ
සෞ නම්බර් සේ හම් නහි ඩර්තේ
හම්නේ සෙටින්ග් කර්ලි හේ
අප්නි ෆිලෝසොෆි පෙ දුනියා හක්කි බක්කි
ක්යු කි
අපි අංක 100* ට බිය නොවේ
අප සියල්ල සකසා ඇත කිසිදු බාධාවක් නොවීමට
අපේ දර්ශනයට මුළු ලොවම මවිත වී ඇත
මන්ද යත්
හම්නේ පී රක්හි හේ
ගල්ති හෝනි පක්කී හේ///
හම්නේ පී රක්හි හේ
ගල්ති හෝනී
ක්යු කි
අප බීමත්ව සිටී
වැරැද්දක් වීම අනිවාර්ය වේ
අපි බීමක්ව සිටී
වැරැද්දක් වීම අනිවාර්ය වේ
මන්ද යත්
බච්පන් සේ අප්නි ආදතේ කරාබ් හේ
බෝල්තේ ගර්වාලේ හම් තෝ බිග්ඩේ නවාබ් හේ
කුඩා කළ සිට අපේ පුරුදු නරක වේ
ගෙදර අය අපිට කියන්නේ නරක් වූ කුමාරයෝ කියා
පීනේ කා සමාන් ලායේ
හෝකේ සාවදාන් හෝති
සේහත් කේ ලියේ හානිකාරක් යේ ශරාබ් හේ
බීමට අවශ්‍ය සියලු දේ ඇත
ප්‍රවේශම් වන්න
සෞඛ්‍යයට හානිකාරක වේ මධ්‍යසාර
පාටි පූරී ටල්ලි හේ
මාචි කල්බල්ලි හේ//
සාදයේ සැවොම මත් වී සිටී
මෙහි බොහෝ කළබලකාරී වේ
සෞ නම්බර් සේ හම් නහි ඩර්තේ
හම්නේ සෙටින්ග් කර්ලි හේ
අප්නි ෆිලෝසොෆි පෙ දුනියා හක්කි බක්කි
ක්යු කි//
අපි අංක 100 ට බිය නොවේ
අප සියල්ල සකසා ඇත කිසිදු බාධාවක් නොවීමට
අපේ දර්ශනයට මුළු ලොවම මවිත වී ඇත
මන්ද යත්
හම්නේ පී රක්හි හේ
ගල්ති හෝනි පක්කී හේ
හම්නේ පී රක්හි හේ
ගල්ති හෝනී
කාල් කරේ සෝ ආජ් කර් ආජ් කර් සො අබ්
රාත් හෝ ගයී හේ පග්ලි දාරු පිගේගි කබ්
කෝයී චෝඩි නා ක්ල්බ්
තුජේ ජාන්තේ හේ සබ්
ජිත්නි මාන්ග්වාලෝ දාරු කාලි පි ජාති හේ සබ්
හෙට කිරීමට ඇති දේ අද කරන්න අද කරන දේ දැන්ම කරන්න
රෑත් වී ඇත බොන්නේ කොයි වෙලේද
ඔබ එක ක්ල්බ් එකක් වත් ඇතහැර නැත
සියලු දෙනා දනී ඔබ ගැන
ඔබ කෙතරම් මධ්‍යසාර ගෙන ආවත් ඇය ඒ සියල්ල නිම කරයි තනිවම
තල්ලි හෝකේ නාචේ බේබි කමර් හිලා කේ
ක්ල්බ් මේ බි චස්මා ලගා කේ
රාත් රුකෝන්ගී මේ සහේලී කේ ගර්
අප්නේ ගර් පේ යේ බහානා ලගාකේ
ඇය මත් වී නටයි ඉඟ සොළවමින්
ක්ල්බ් එකේ දී පවා අව්කණ්ණාඩි දමා
ඇය යෙහෙළියකගේ නිවසේ නවතින බව
ගෙදර අයට කියා
තුජේ විස්කි පිලා දූ(න්)
තුජේ වොඩ්කා පිලා දූ(න්)
ටෙකිලා පිලා කේ තුජේ නිම්බු චට්වා දූ(න්)
ආජ් රාත් මේරේ නාම් තූ කර්
කල් හෝතේ හි තු තුජේ මේ නෞලක්හා* දිල්වා දූ(න්)
ක්යු කි
මා ඔබට විස්කි පොවන්නම්
මා ඔබට වොඩ්කා පොවන්නම්
මා ඔබට ටෙකිලා ගෙනෙන්නම් දෙහිත් සමඟම
අද රැය මා වෙනුවෙන් ගත කරන්න
උදෑසන මා ඔබට වටිනා මාළයක් ගෙනැවිත් දෙන්නම්
මන්ද යත්
හම්නේ පී
තුජේ විස්කි පිලා දූ(න්)
ගල්ති හෝනී
වොඩ්කා පිලා දූ(න්)
හම්නේ පී
තුජේ විස්කි පිලා දූ(න්)
ග්ල්ති හෝනී
අපි බීමතින්
මා ඔබට විස්කි පොවන්නම්
වැරදි වීමට
මා ඔබට වොඩ්කා පොවන්නම්
දුනියා ගලත් ඕර් හම් සාරේ ටීක් හේ
මාන්තේ නහී කිසී කි හම් තො පක්කේ ඩීත් හේ
ලෝකය වැරදි වේ අපි සියලු දෙනා නිවැරදි වේ
අප කාටවත් ඇහුම්කන් නොදේ අපි බොහෝ මුරණ්ඩු වේ
හේ රොක්තා බේකාර්
හම්කෝ මියුසික් චාහියේ යාර්
ෆ්ලෝ තෝඩ්නේ කෙ ලියේ ආජ් රෙඩි අප්නෙ ෆීට් හේ
අපව නැවතීම උත්සාහ කිරීම වැඩකට නැත
අපිට සංගීතය උවමනා වේ
කකුල් වලින් පොළව කැඩීමට වුවද හැකි වේ
පාටි පූරී ටල්ලි හේ
මාචි කල්බල්ලි හේ//
සාදයේ සැවොම මත් වී සිටී
මෙහි බොහෝ කළබලකාරී වේ
සෞ නම්බර් සේ හම් නහි ඩර්තේ
හම්නේ සෙටින්ග් කර්ලි හේ
අප්නි ෆිලෝසොෆි පෙ දුනියා හක්කි බක්කි
අප්නි ෆිලෝසොෆි පෙ දුනියා හක්කි බක්කි
ක්යු කි
අපි අංක 100 ට බිය නොවේ
අප සියල්ල සකසා ඇත කිසිදු බාධාවක් නොවීමට
අපේ දර්ශනයට මුළු ලොවම මවිත වී ඇත
මන්ද යත්
හම්නේ පී රක්හි හේ
ගල්ති හෝනි පක්කී හේ///
හම්නේ පී රක්හි හේ
ගල්ති හෝනී
අප බීමත්ව සිටී
වැරැද්දක් වීම අනිවාර්ය වේ
අපි බීමක්ව සිටී
වැරැද්දක් වීම අනිවාර්ය වේ
* 100 යනු ඉන්දියාවේ පොලිස් හදිසි ඇමතුම් අංකය වේ
**නෞලක්හා යනු ඉන්දියාවේ ප්‍රසිද්ධව තිබූ එකල ලක්ෂ නමයක් වටිනා මාළයකි. මෙකල මුදලින් එයට ඊට වඩා බොහෝ වටිනාකමක් ඇත.
චිත්‍රපටය :- සනම් රේ
පද රචනය :- ඉක්කා, කුමාර්
සංගීතය :- එපික් බන්ග්රා
ගායනය :- ජෑස් ඩමී, නේහා කක්කර්, ඉක්කා
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment