කෙ මච්චර් බි කාටෙ
තො සෙලිෆි උස්කි කීච් ලේ
සමානෙ සෙ ලේනා නා දේනා
යා කුදා යා කුදා තු හමේ ඉන් සෙ
බචානා සාරා
කි නක්ලි නොටෝන් කා ඒක් බන්ඩල් හෙ යාචෝරියා
බඩි හි සෙන්ටි වාලි මෙන්ටල් හේ යෙ චෝරියා//
මේ කෙල්ලන් භාවාත්මික ලෙසම මානසික රෝගීන්
මදුරුවෙකු ඔවුන්ගේ දෂ්ඨ කලත්
ඔවුන් එහි “සෙල්ෆි“ ගනියි
බාහිර ලෝකය ගැන ඔවුන්ට කිසි හැගීමක් නෑ
දෙවියනි අපිව බේරගන්න ඔවුන්ගෙන්
මේ කෙල්ලන් ව්‍යජ ලේඛන ගොඩකි
මේ කෙල්ලන් භාවාත්මික ලෙසම මානසික රෝගීන්
හො සුබා ෂාම් ටාඩෙ යෙ ලඩ්කියෝ කො ගෝර් සෙ
රක්හෙ හාත් දිල් පෙ පර් ඩඩ්කෙ කහීන් ඕර් සෙ//
උදේ සිය රූ වන තුරුම ඔවුන් කෙල්ලන් දෙස බලා සිටී
ඔවුන්ගේ දෑත් තබා ගනී හදවත් වල නමුත් ඒවා ගැහෙන්නේ වෙන දිහාවකය
අකල් හෙ මටර් කා දානා රෙ
යා කුදා යා කුදා, ආයීනා ඉන්කො දිකානා සරා
අජි හර්කත් සෙ ඇක්සිඩෙන්ටල් හේ යෙ චෝක්රෙ
හමේ කෙහ්තෙ හෙ පර් කුද් මෙන්ටල් හේ යෙ චෝක්රෙ
ඔවුන්ගේ මොළ මෑ ඇට තරම් වේ
දෙවියනි, ඔවුන්ට කණ්නාඩිය පෙන්වා දෙන්න
කොල්ලන් වැඩක් කරොත් වන්නේ අනතුරුය
ඔවුන් අපිට පිස්සු යැයි කියයි. නමුත් ඔවුන් ම උන්මත්තකයෝ වේ
හායෙ යෙ මස්කාර් ලිප් ගොල්ස් කි ඉත්නි බහාර් හේ
ජො ලඩ්කෙ පලට් කේ නා දේකෙ තො බේකාර් හේ
දේකේ තො බේකාර් හේ
නා දේකේ තො බේකාර් හේ
මෙ නේත්‍රාංජන හා තොල් ආලේපන වලින්
කිසිදු ඵලක් නොවේ කිසිදු කොල්ලෙක් හිස හරවා නොබැලුවොත්
ඒවා නිෂ්ඵල වේ ඔවුන් නොබැලුවොත්
හෝ යෙ අවුඩි බීඑම්ඩම්ලිව් හන්තා ජගුවාර් හේ
ජො ලඩ්කි නා බේටි තො කහි කි මෙහෙන්ගි කාර් හේ රෙ
මේ අවුඩි බීඑම්ඩම්ලිව් හා ජගුවාර් වලින් කම් නැත
කෙල්ලන් ඔබේ මිළාධික වාහනේ වාඩි නොවේනම් එහි කුමන වටිනාකමක්ද
හා, යෙ දුනියා හේ බස් ස්ටොප් ලඩ්කි බස් කෙ ජේ(යි)සි
රුකෝ පාඩ් මිනිට් ඔන් මෙ අග්ලි ෆිර් මිලේගි
හෝ සබල් කෙ කහීන් නා යෙ බස් චූට් ජායෙ
බාකි සින්දගී වර්නා පේදල් හි කටේගි
මේ ලෝකය බස් නැවතුමක් මෙනි කෙල්ලන් බස් මෙනි
රැදී සිටින්න ඔබට තව එකක් විනාඩි පහකින් ලැබේවි
පරිස්සම් වෙන්න බස් එක ඔබ මගහැර යා නොදීමට
නැතහොත් ඉතිරි ජීවිත කාලයම ඔබට පයින් යාමට වේවි
ලඩ්කියා බනා කෙ බෝලා, ගෝඩ් නෙ බි ඕ මයි ගෝඩ්
ගෝඩ් කා කරිෂ්මා ලඩ්කි, ලඩ්කෙ ගෝඩ් කා හේ ෆ්රොඩ්
හො ට්රෙඩිෂන් යහි හෙ අප්නා ලඩ්කියා පරායා දාන්
හෝ ලඩ්කෙ ජේසෙ කාලෙ දාන් සෙ
බෙටර් හෙ පරායා දාන්
බෙටර් හෙ පරායා දාන් ජි
බෙටර් හෙ පරායා දාන්
හො ගයා ෆේසලා ජාඔ ජි///
මූ දොඒ කෙ ආඕ සාරා
කෙල්ලන් සෑදිමෙන් පසු දෙවියන් පවා පැවසුවා, අහෝ දෙවියනි කියා
කෙල්ලන් දෙවියන්ගේ ප්රාතිහාර්යකි, කොල්ලනි දෙවියන්ගේ වංවාවකි
අපේ සංස්කෘතිය නම් කෙල්ලන් වෙන කෙනෙකුගේ දේපළක් බවටයි
කොල්ලන් කළු සල්ලි මෙනි
වෙන කෙනෙකුගේ දේපළක් වීම ඊට වඩා හොද වේ
දැන් තීරණය ගෙන හමාරයි
ගිහින් සෝද ගන්න නුබේ මුහුණ
ලඩ්කියෝ කෙ පේරො කා සැන්ඩල් හේ යෙ චෝක්රෙ//
හමේ කෙහ්තේ හෙ පර් කුද් මෙන්ටල් හේ යෙ චෝක්රෙ
අරෙ හර්කට් සෙ ඇක්සිඩෙන්ටල් හේ යෙ චෝක්රෙ
මේ කොල්ලන් කෙල්ලන්ගේ සෙරෙප්පු වේ
ඔවුන් අපිට පිස්සු යැයි කියයි. නමුත් ඔවුන් ම උන්මත්තකයෝ වේ
කොල්ලන් වැඩක් කරොත් වන්නේ අනතුරුය
මේ හූ වො සැන්ඩල් කි ජිස්පෙ තේරෙ බෝජ් හේ
මේ සින්ගල් පස්ලි හු තු ඩබල් ඩෝස් හේ
කේසා යෙ ඩස්තූර් කේයිසා රිවාජ් හේ
මීඩියම් දුල්හෙ කි දුල්හන් එක්ස්ට්‍රා ලාජ් හෙ
තුජ් කො ක්යා ලග්තා හේ තේරි හිර්නි චාල් හේ
තේරි කමර් හේ කම්රා 2BHK හෝල් හේ
රිෂ්තා හේ නහී යෙ තො පූරා ස්කෑම් හේ
සින්දගී කා සෆර් අබ් තො ස්ටක් ඉන් ජෑම් හේ//
මා සෙරෙප්පුව වෙමි ඔබේ බර දරන
මා ඉතා කෙසග වේ ඔබ තර වේ
මේ මොන සංස්කෘතියක්ද
මධ්‍යම ප්‍රමාණයේ මනාළයාගේ මනාළිය මහත වේ
ඔබ සිතන්නේ ඔබ මුවෙක් වගේ ඇවිදිනව කියලද
ඔබේ ඉග විශාළ වේ 2BHK ශාලාවක් තරමට
මෙය බැදීමක් නොවේ මෙය වංචාවකි
ජීවිත ගමන දැන් හිරවී ඇත තදබදයක
ජෝඩතා හූ මෙ තේරෙ හාත්
මුජ්කො නහී ෆස්නා තෙරෙ සාත්
ප්යාර් කිස්පෙ මුජ්කො ආයෙ
තුජ් මෙ නා එක් බි ඒසෙ බාත්
මාරුන් ඒසෙ ජෝඩි කො ලාත්
ජො කරේ ජීවන් කො බර්බාද්
දේක් තු හාලත් අප්නි හෙ
තුජෙ හෙ ශර්මින්දා ඕරත් සාත්
හා.... චල් හට්
මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
මට ඔබත් සමග හිර වීමට උවමනා නැත
මා ආදරය කරන
ඔබ සතුව එකදු ගුණයක් හෝ නොවේ
මා පිළිකුල් කරනවා එවන් සබදකම්
ජීවිතය විනාශට පත් කරන
ඔබ දෙසම බලන්න
සියළු කාන්තාවෝ ඔබ ගැන ලැජ්ජාවට පත්වේවි
යන්න, යන්න ඉවතට
පට්ලි කමර් කි තුජ්කො ඉත්නි ක්යා ඩිමාන්ඩ් හේ
බ්‍රැඩ් පිට් කා පෝතා හෙ, යා තු ජේම්ස් බෝන්ඩ් හේ
මා අගර් තේරි මෝටි හෝති තො ක්යා චෝඩ් දේතා
සයිස් කෙ ඩර් සෙ ක්යා උස් සෙ බි නාටා ටෝඩ් දේතා
ඔය තරම් ඉල්ලුමක් ඇත්තේ ඇයි සිහින් ඉගකට
ඔබ බ්‍රෑඩ් පිට්ගේ මුණුපුරාද නැත්තම් ජේම්ස් බොන්ඩ්ද
ඔබේ මව මහත නම් ඔබ ඇයව අතහැර යනවාද
ඇගේ ශරීර ප්‍රමාණය නිසා ඔබ ඇයත් සමගත් සබදකම් නවතනවාද
හා වසන් කා ක්යා හේ යෙ වර්ක්අවුට් සෙ ගට් ජායෙන්ගෙ
තේරෙ ජේසා බ්ලන්ඩර් කේසා අන්ඩු හො පායේගා
ඕරත් සාත් කො ජො නීජා දිකායේගා
ජාන් ලෙ බේෂරම් මිට්ටි මේ මිල් ජායෙන්ගෙ//
බර වැඩීවීමේ ඇති ප්රශ්නය කුමක්ද, එය ව්‍යායාමත් සමග නැතිව යාවි
ඔබ වැනි දෝෂයක් කෙලෙස නැවත හරි ගැස්සෙයිද
කාන්තා සංහතියට අවනම්බු කරන කවුරු උනත්
දැනගන්ඩ මේක, ලැජ්ජා නැති අය මුළින් උපුටා දැමේවි පොළොවෙන්
ඔරත් කි ඉස්සත් කා ජො කරෙ පබ්ලික් මෙ ෆලූදා
දේක් දුර්ගට්නා හේ තේරෙ ජේසෙ පෙදායිෂ් බෙහුදා
තොබ්ඩා අච්චා නා සාහි බාත් අච්චි කර් දෙ බේටා
තේරෙ ජේස බුඩ්බක් කො තොඩි බුඩ්ඩි බක්ස් රෙ කුදා
සිම්පති උනසෙ හෙ ජින්කෙ ගර් තෙරේ ජෙයිසා පුත්තර් හුආ
කාන්තාවන්ට අගෞරව කරන අය ප්‍රසිද්ධියේ
ඔබේ ඉපදීම පවා සාහසික අපරාධයක්
ඔබේ පෙනුම හොද නොවූවත්, අඩුම තරමේ හොද දේ කතා කරන්න
දෙවියන් විසින් ඔබ වැනි මෝඩයන්ගේ මොලේ පැදේවා
ඔබ වැනි පුතෙකු ලද නිවසේ අය ගැන මට දුකක් තිබේ
කමි හේ මුජ් මේ ඔර් පර්ෆෙක්ෂන් හේ යෙ චෝරියා
ගෝඩ් කා අල්ටිමේටි ක්‍රියේෂන් හෙ යෙ චෝරියා
කුදා සෙ බන්දෝ කා කනෙක්ෂන් හේ යෙ චෝරියා
කමි හේ මුජ්මෙ ඔර් පර්ෆෙක්ෂන් හේ යෙ චෝරියා
මා තමයි ප්රශ්නය කෙල්ලන් සෑම අතින්ම පරිපූර්ණ වේ
කෙල්ලන් දෙවියන්ගේ අසමසම නිර්මාණයයි
කෙල්ලන් හරහා කොල්ලන්ට දෙවියන් හා සම්බන්ද විය හැක
මා තමයි ප්රශ්නය කෙල්ලන් සෑම අතින්ම පරිපූර්ණ වේ
චිත්‍රපටය :- ශාන්දාර්
සංගීතය :- අමිත් ත්රිවේදි
පද රචනය :- ස්වානන්ද් කිර්කිරේ, අර්ජිත් සින්ග්, අමිත් ත්රිවේදි, නීති මෝහන්
සංගීත ලේබලය :- Zee Music Company
No comments:
Post a Comment