වසීර් - මෝලා මෙරෙ මෝලා Wazir | "Maula Mere Maula" Sinhala translation with lyrics

යා මෝලා
යා රහීම්
යා කරීම්
යා මෝලා රෙහ් දිකා
රේ දිකා


මග පෙන්වන්නනි
අනුකම්පාසහගත
උදාර ගති ඇත්තානනි
මග පෙන්වන්නනි
මා හට මග පෙන්වන්න
මා හට මාර්ගය පෙන්වා දෙන්න

වසීර් - තූ මේරෙ මේරෙ පාස් තො හේ නා Wazir | "Thu Mere Pas Toh Hai Na" lyrics Sinhala translation

මේ හූ ආදා මුජ් මේ
බාකි ආදා හේ තු
දිල් මේ කම් හේ ඩඩ්කන්
යාරා ස්යාදා හේ තූ


මා අසම්පූර්ණ වේ
ඔබ නොමැතිව
මාගේ හදවතෙහි හද ගැස්ම අඩු වී ඇත
මා පෙම්බර, එහි වැඩිපුර සිටින්නේ ඔබයි

වසීර් - කේහ්ල් කේහ්ල් මේ Wazir | "Khel Khel Me" lyrics Sinhala translation

කේහ්ල් කේහ්ල් මේ
කේහ්ල් කේහ්ල් කෙ
කේහ්ල් කේහ්ල් යෙ ආ ජායේගා///


ක්‍රීඩාකරමින් සිටින විට
ක්‍රීඩා කල පසු
මේ ක්‍රීඩාව ඉගෙන ගනීවි

හාර් ජීත් සෙ
හාර් ජීත් කෙ
ජීත් හාර්නා සිකායේගා


තමාෂා - තූ කොයී ඕර් හේ Tamasha | "tu koi aur hai" lyrics Sinhala translation

තූ කොයී ඕර් හේ
ජාන්තා හේ තූ
සාම්නෙ ඉස් ජහා කෙ
ඉක් නකාබ් හේ
තූ ඕර් හේ, කොයි ඕර් හේ
ක්යු නහි වො ජො හේ


ඔබ වෙනත් අයෙක්
එය දන්නව ඔබ
මේ ලෝකය ඉදිරිපිට
වෙස්මුහුණක් තිබේ

තමාෂා - සෆර්නාමා Tamasha | "Safarnama" lyrics Sinhala translation

සෆර්නාමා
සවාලෝ(න්) කා සෆර්නාමා
ශුරූ තුම්සේ, කතම් තුම්පෙ
සෆර්නාමා


සංචාර පිළිබද මේ වෘතාන්තය
ප්‍රශ්න වල ගමන් විස්තරය
ඔබෙන් පටන් ගත්තේ, ඔබෙන් නිමා වුනේ
සංචාර පිළිබද මේ වෘතාන්තය

තමාෂා - හීර් තො බඩි සෑඩ් හේ Tamasha | "Heer Toh Badi Sad Hai" lyrics Sinhala translation

හීර්* තො බඩි සෑඩ්, හායෙ හෝයෙ
ආජ්කල් වෙරි මෑඩ් හායෙ ජි
හීර් තො බඩි සෑඩ් හායෙ හෝයෙ
ආජ්කල් වෙරි මෑඩ් හායේ ජි


හීර් බොහෝ දුකින් සිටී
මේ දිනවල ඈ උමතුවෙන් සිටී
හීර් බොහෝ දුකින් සිටී
මේ දිනවල ඈ උමතුවෙන් සිටී

තමාෂා - අගර් තුම් සාත් හෝ Tamasha | "Agar Thum Sath Ho" lyrics Sinhala translation

පල් බර් ටෙහෙර් ජාඕ
දිල් යෙ ස(ම්)බල් ජායේ
කේ(යි)සෙ තුම්හෙ රෝක කරූ(න්)
මේරි තර්ෆ් ආතා
හර් ගම් ෆිසල් ජායේ
ආ(න්)කො මේ තුම්කෝ බරූ(න්)
බින් බෝලේ බාතේ තුම්සෙ කරූ(න්)
ගර් තුම් සාත් හෝ
අගර් තුම් සාත් හෝ


මොහොතකට නවතින්න
හදවතට සංසුන් වීමට ඉඩ දෙන්න
මා කෙසේ ඔබව නවතන්නද

දිල්වාලේ - ජනම් ජනම් Dilwale | "Janam Janam" Sinhala translation with lyrics

ජනම් ජනම් ජනම් සාත් චල්නා යූ(න්) හි
කසම් තුම්හෙ කසම් ආකෙ මිල්නා යහී(න්)
ඒක් ජාන් හේ බලේ දෝ බදන් හෝ ජුඩා
මේරි හො කෙ හමේෂා හි රෙහ්නා කබි
නා කෙහ්නා අල්විදා


ආත්මයක් ආත්මයක් පාසා අපි මේ ලෙස ඇවිද යා යුතුයි
පොරොන්දු වෙන්න මා මෙහිදී හමුවන බව
අප එක් ආත්මයක්, ශරීර දෙකක තිබුනත්

දිල්වාලේ - මන්මා ඉමෝෂන් Dilwale | "Manma Emotion" Sinhala translation with lyrics

ගෝරියා රෙ චෝරියා රෙ
තෙරෙ ජල්වා දේකා තො දිල් හුආ මිල්කා
බඩි තේස් බ(න්)ගා රෙ

මන්මා ඉමෝෂන් ජාගෙ රේ
මන්මා ඉමෝෂන් ජාගෙ//


සුන්දර කෙල්ලේ
ඔබේ සුන්දර බව දැක මා හදවත මීල්කා මෙන් විය
එය දුවයි බොහෝ වේගයෙන්

නැවුම් හැගුම් පුබුදුවයි හදවත

බජිරාඕ මස්තානි - මෝ හෙ රන්ග් දො ලාල් Bajirao Mastani | "Mohe Rang Do Laal" Sinhala translation with lyrics

මෝ හෙ රන්ග් දො ලාල්//
නන්ද් කෙ ලාල් ලාල්
චෙඩො නහි බස් රන්ග් දො ලාල්
මොහෙ රන්ග් දො ලාල්


මා රත් පැහැයෙන් වර්ණ ගන්වන්න
නන්ද් ගේ පුතණුවනි(ක්‍රිෂ්ණා)
මා හට ඔච්චම් නොකරන්න, මා රත් පැහැයෙන් වර්ණ ගන්වන්න
මා රත් පැහැයෙන් වර්ණ ගන්වන්න

බජිරාඕ මස්තානි - දිවානි හෝ ගයී Bajirao Mastani | "Deewani Mastani" Sinhala translation with lyrics

නබතෝන් ආලි අප්සරා//
අශි සුන්දරා
සාස් සස්පුනා
ආලි ආලි ආලි ආලි ආලි
කේසා මාති මාලාලා ගජ්රා
ලොකන්ච්යා නජරා
තීල් ටිච්යව්වාර්
ආලි ආලි ආලි

වාළාකු‍ළෙන් බැස ආ සුරංගනාව
කෙතරම් අලංකාරද
සියළු ආභරණයෙන් සැරසී
ඇය පැමිණේ, ඇය පැමිණේ

2 ස්ටේට්ස් - ලෝචා එ උල්ෆත් හො ගයා 2 States | "Locha-E-Ulfat"

ඉක්ලොතා මෙරා දිල් තා
බොල බලා සිම්පල් තා
තුජ් සෙ මෙ ටක්රායා
සර්ෆිරා හො ගයා
මුජෙ ප්යාර් ලගා ජො
තුජෙ ලගා බයි චාරා
අර්මාන් තො ජාගෙ
මේ මගර් සෝ ගයා

මාගේ තනිකඩ හදවත
අහිංසක හා සරල විය
එය ගැටී ඔබේ හදවතත් සමග

2 ස්ටේට්ස් - ඉස්කි උස්කි 2 States | "Iski Uski"

පන්ජාබ් දා පුත්තර් හේ පින්ඩ් ජලන්දර්
යාර් වයි වයි ආ(න්)කියෝ සෙ කිල් කර්දා
කින්ග් ටයිප් දා හේ ටන්ග් ලයිෆ් දා
යාර් වයි වයි කෙහ්තා(න්) විච් චිල් කර්දා
ඩූ ඉට් මයි වේ නහි තෙ හයිවේ
ඉන්කෝ ෆරක් යාරෝ කි ප(යි)න්දා


ඔහු පන්ජාබි කොල්ලෙකි ජලන්දර්* සිට පැමිණි
බැල්මක පවා මරණය ලියවී ඇත
ඔහු සැපසේ ජීවත් වන රජෙක් වැනිය
ගොවි බිම් වල ඔහු නිදහසේ කල් ගෙවයි
මගේ ක්‍රමයට කරන්න නැතිනම් අපහසු වේවි
කිසිවකින් නොසැලේ මේ කොල්ලා

බජිරාඕ මස්තානි - ආජ් ඉබාදත් Bajirao Mastani | "Aaj Ibaadat" Sinhala translation with lyrics

ඕම් මන්ගලම් බග්වාන් විශ්ණු මන්ගලම් ගරුඩා ද්ව්ජා
ඕම් මන්ගලම් පුන්ඩරිකාක්ශම් මන්ගලාය තනො හරි


සියළු සුභාශිංෂණ විශ්ණු දෙවියන්ට වේවා, රාජාලි ධජය ඇති එතුමාට සියළු වන්දනාමාන වේවා.
සියළු සුභාශිංෂණ වේවා, නෙළුම් මල් පෙති මෙන් වූ දෑස් ඇති ක්‍රිෂ්ණ දෙවියන්ට සියළු වන්දනාමාන වේවා

ආජ් ඉබාදත් ආජ් ඉබාදත් රූබරූ හො ගයී රූබරූ හෝ ගයී
ජෝ මාන්ගී තී ජො මාන්ගී තී උස් දුආ සෙ ගුෆ්ත්ගූ හෝ ගයී


බජිරාඕ මස්තානි - මල්හාරි Bajirao Mastani | "Malhari" Sinhala translation with lyrics

බජ්නෙ දෙ දඩක් දඩක් ඩෝල් තාශෙ තඩක් තඩක් භන්දරා ජිඩක් ජිඩක් මල්හාරි
කඩක් තඩක් බඩක් සලී චටක් මටක් ෆටක් සලී දුෂ්මන් කි දේකෝ ජො වට් ලෞලී///


බෙර නාද වන්න දෙන්න, තාලම්පට වැයෙන්න දෙන්න සතුටේ ගැයුම වාදනය වෙන්න දෙන්න
අප කෙතරම් දරුණු ලෙස සතුරන් විනාශ කර ඇත්දැයි බලන්න

දිරෙ දිරෙ බඩි චලි බඩි චලි හේ ජො ති චින්ගාරි චෝටි චින්ගාරි
බරි බරි බරී බරී බරී බරී හේ මන් කි අල්මාරි ආජ් අල්මාරි
හුයී සත්‍රන්ගි සාලි සත්‍රන්ගි හුයී සත්‍රන්ගි ති ජො යෙ රාත් කාලී
කඩක් තඩක් බඩක් සලී චටක් මටක් ෆටක් සලී දුෂ්මන් කි දේකෝ ජො වට් ලෞලී


බජිරාඕ මස්තානි - අබ් තෝහෙ ජානෙ නා දූන්ගී Bajirao Mastani | "Ab Tohe Jane Na Dungi" Sinhala translation with lyrics

අබ් තෝහෙ ජානෙ නා දූන්ගී//
සෞතන් සී ය රේ(යි)න් හේ ආයී//
අබ් තෝහෙ ජානෙ නා දූන්ගී


දැන් මා ඔබට යාමට නොදෙමි
රාත්‍රිය නැමැති ආර්යාව පැමිණ සිටී
දැන් මා ඔබට යාමට නොදෙමි

ප්‍රේම් බර්සාඕ සන්ග් සෝ ජාඕ
ජානෙ නා දූන්ගී
අබ් තෝහෙ ජානෙ න දූන්ගී


2 ස්ටේට්ස් - මන් මස්ත් මගන් 2 States | "Man Mast Magan"

ඉෂ්කි කි දූනි රෝස් ජලායේ
උට්තා දුආ(න්) තො කේ(යි)සේ චුපායේ


ආදරය නැමැති සුවද දැල්වෙනවා සෑමදා
කෙලෙසද එයින් නැගෙන දුම සගවා සිටින්නේ

අ(න්)කියා කරේ ජී හසූරී
මාන්ගේ හේ තේරි මන්සූරි
කජ්රා සියාහි, දින් රන්ග් ජායේ
තේරි කස්තූරි රේයින් ජගායේ

මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
බස් තේරා නාම් දොහ්රායේ//


2 ස්ටේට්ස් - චාන්දනියා 2 States | "Chaandaniya"

තුජ් බින් සූරජ් මේ ආග් නහී රේ
තුජ් බින් කෝයල් මේ රාග් නහී රේ
චාන්දනියා(න්) තො බර්සෙ(න්)
පිර් ක්යු මේරෙ හාත් අන්ධෙරෙ
ලග්දෙ නෙ


ඔබ නොමැතිව හිරුගේ ගින්දර නිවී ඇති සේය
ඔබ නොමැතිව කෝකිල නාදයේ සංගීතයක් නොමැත
සද රැස් වැටේ සැමතැනට
නමුත් මන්ද මාගේ දෑත අදුරේ ඇත්තේ

බජිරාඕ මස්තානි - තුජෙ යාද් කර් ලියා හේ

තුජෙ යාද් කර් ලියා හේ//
ආයත් කී තරා(හ්)

කායම් තූ හෝ ගයී හේ//
රිවායත් කි තරා(හ්)


ඔබව මතකයට නැගෙයි
“ආයත්“* එකක් විලස
ඔබ ස්ථාපිත වූවා(හදවතෙහි)
චාරිත්‍රයක්** ලෙස

බජිරාඕ මස්තානි - අල්බේලා සජන් ආයෝ රි

අල්බේලා සජන් ආයෝ රි
අල්බේලා සජන් ආයෝ රි
මෝරා අති මන් සුක් පායෝ රි
අල්බේලා  සජන් ආයෝ රි
මෝරා අති මන් සුක් ආයෝ රි


මාගේම ආදරවන්තයා පැමිණ ඇත
මා හදවත ඉතා සතුටින් පිනා යයි

අල්බේලා  සජන් ආයෝ රි


2 ස්ටේට්ස් - ඔෆ්ෆො 2 States | "Offo"

දිල් කා දිමාග් සෙ
ජග්ඩා ලගායා කේ(යි)සෙ
පීචෙ කෙ දර්වාසෙ සෙ
දබේ පාව් ආයා කේ(යි)සේ
තෝඩ සා කමීනා
තෝඩ බිචාරා හේ
ඉෂ්ක් බූත් සහී පර් යෙ
බූත් බඩා හි ප්යාර් හේ


හදවත හා මනස අතර 
රණ්ඩුවක් ඇති වූයේ කෙලෙසද
පසු පස දොරටුවෙන්
එය කෙලෙසද ඇතුල් වූයේ
මදක් දගකාර

ප්‍රේම් රතන් දන් පායෝ - ආජ් උන්සෙ මිල්නා හේ හමේ Prem Ratan Dhan Payo | "Aaj Unse Milna Hai Hame" Sinhala translation with lyrics

නාචන් ලාග්යෝ රෙ බෙරාගී මන්
අරෙ බාගන් ලාග්යෝ රෙ බෙරාගී මන්


දැහැන් ගතව තිබූ හදවත රැගුම් දෙන්න විය
දැහැන් ගතව තිබූ හදවත දුවන්න විය

ආජ් උන්සෙ මිල්නා හේ හමේ//
චල් උන්කෙ ලියේ කුච් ලේතේ චලෙ
ඔර් උන්කො දුආඒ දේතෙ චලෙ
තොඩි ගුජියා වුජියා ලේතෙ චලෙ
තොඩි බර්ෆි වර්ෆි ලේතෙ චලෙ


රෝයි - සූරජ් දූබා හේ Roy | "sooraj Dooba Hain" Sinhala translation with lyrics

මත්ලබී හෝ ජා සරා මත්ලබී
දුනියා කි සුන්තා හේ ක්යු
කුහ්ද් කි බි සුන් ලෙ කබී//


අත්මාර්ථකාමී වෙන්න මදක්
ලෝකය කියන දෙය අසන්නේ කුමටද
දවසක ඔබටත් සවන් දී බලන්න

කුච් බාත් ගලත් බි හෝ ජායේ
කුච් දේර් යෙ දිල් බි කෝ ජායේ

 රෝයි - යාරා රේ Roy | "Yaara Re" Sinhala translation with lyrics

අජ්නබි කහේ කෙ අප්නා කහේ
අබ් ක්යා කහේ ක්යා නා කහේ//


ඔබට මා ආගන්තුකයා කියන්නද ඔබ මාගේ කියන්නද
දැන් මා කුමක් කියන්නද කුමක් නොකියන්නද

ඉෂාරේ බි චුප් හේ
සුබා(න්) කාමෝෂ් හේ
සාදා ගුම්සුම් සි හේ
තන්හා ආගෝෂ් හේ


 ගුන්ඩේ - තූනේ මාරි එන්ට්‍රියාන් රෙ Gunday | "Tune Maari Entriyan Re"

තූනේ මාරි එන්ට්‍රියාන් රෙ
දිල් මේ බජී ගන්ටියාන් රෙ, ටන්ග්
තූනේ මාරි එන්ට්‍රියාන් රෙ
දිල් මේ බජී ගන්ටියාන් රෙ, ටන්ග්
දිල් කි සුන් කමෙන්ට්‍රියාන් රෙ
ප්යාර් කි ගරන්ටියාන් රෙ, ටන්ග්


ඔබ ඇතුළු විය
හදෙහි සීනූවක් හැඩවිනි, ටන්ග්
හදෙහි විස්තරය අසන්න
ආදරයේ සහතික වීම්

අරෙ තාඩා තාඩි කර්නා
නා අබ් නහී සුදර්නා

 ගුන්ඩේ - ජියා මේ නා ජියා Gunday | "Jiya Main Na Jiya"

ජියා මේ නා ජියා
රෙසා රෙසා මෙරා ජියා//


ජීවිතය, මා ජීවත්ව නැත
මා හදවත කැබළි වලට කැඩී ඇත

මේ බීගානා සා
තා දීවානා සා
මුජ් කෝ තේරි චාහත් නෙ බසා දියා


මා ලෝකයෙන් දුරස්ව සිටියෙමි
උමතු වූවකු ලෙසින්
ඔබේ ආලය මා හට නවාතැන් සැපයූවා

ජියා මේ නා ජියා

 ගුන්ඩේ - ජශ්න් ඒ ඉෂ්කා Gunday | "Jashn E Ishqa"

ජශ්න් ඒ ඉෂ්කා ජශ්න් ඒ ඉෂ්කා

මේ ආදරයේ සැමරීමයි

දෝර් එ ඉෂ්කා ඒක් ජශන් හේ
ලේකින් අප්නා අලග් ටශන් හේ
කූහ්න් මේ සුල්ගි ඒක් අගන් හේ
බේහ් කේ දික්ලායේගා යේ තේවර්//


මේ ආදරයේ යුගය උත්සවයක් වැනියි
නමුත් අපට අපේම ආකාරයක් ඇත එය සැමරීමට
අප රුහිරයේ ගින්නක් දැල්වේ
අපේ කෝපය ගලා යමින් එය පෙන්වා දේවි

රෝයි - බූන්ද් බූන්ද් Roy | "Boond Boond" Sinhala translation with lyrics

බූන්ද් බූන්ද් කර් කේ මුජ් මේ ගිර්නා තෙරා
ඕර් මුජ් මේ මුජ් සේ ස්යාදා හෝනා තෙරා//
බීගා බීගා සා මුජ් කො තන් තේරා ලගේ
ආජ් තුජ් කො පී ලූ(න්) මන් මේරා කහේ


බිදෙන් බිද ඔබ මා තුළට වැටේ
මා තුළ මට වඩා සිටින්නේ ඔබයි
ඔබේ සිරුර පෙගී ඇති බව දැනේ මට
එන්න, මගේ හද කියයි ඔබෙන් පිපාසය නිමා ගන්න කියා

 රෝයි - තූ හේ කේ නහී Roy | "Tu Hai Ke Nahi" Sinhala translation with lyrics

මුජ් සේ හි ආජ් මුජ්කෝ මිලා දේ
දේකූ(න්) ආදතෝ මේ තු හේ කෙ නහී
හර් සාන්ස් සෙ පූච් කෙ බතා දේ
ඉන්කේ ෆාස්ලෝන් මේ තූ හේ කි නහී//

මේ ආස් පාස් තේරේ ඔර් මේරේ පාස්

තූ හේ කේ නහී
තූ හේ කේ නහී//


අද මට මාවම මුණ ගස්වන්න
බලන්න මා පුරුදු තුල ඔබ සිටීද නොසිටීද කියා

රෝයි - චිට්ටියා(න්) කලයියා(න්) වේ Roy | "Chittiyaan Kalaiyaan" Sinhala translation with lyrics

කලයියා(න්) කලයියා(න්)

තු ලෙයා දෙ මේනු ගෝල්ඩන් ජුම්කෙ
මේ කන්නා විච් පාවා(න්) චුම් චුම් කෙ///


ඔබ මට රන් තෝඩු රැගෙන එන්න
මා ඒවා සිපගෙන පැළද ගන්නම්

මන් ජා වේ මේනු ෂොපින්ග් කරා දේ
මන් ජා වේ රොමැන්ටික් පික්චර් දිකා දේ
රික්වෙස්ටා පයියා(න්) වේ

දිල්වාලේ - රන්ග් දෙ තු මෝහේ ගේරුආ Dilwale | "Rang De Tu Mohe Gerua" Sinhala translation with lyrics

දූප් සෙ නිකල් කේ
ජාවෝ සෙ ෆිසල් කෙ
හම් මිලෙ ජහා(න්) පර්
ලම්හා තම් ගයා


හිරු කිරණ මෙන් පැමිණ
සෙවනැල්ල සේ රින්ගා විත්
අපි කොහේ හමුවුනත්
ඒ මොහොතේ කාළය නවතී

ආස්මාන් ෆිගල් කෙ
ෂීෂෙ මේ දල් කෙ
ජම් ගයා තො තෙරා
චෙහ්රා බන් ගයා


ප්‍රේම් රතන් දන් පායෝ - ප්‍රේම් ලීලා Prem Ratan Dhan Payo | "Prem Leela" Sinhala translation with lyrics

හෝනෙ දේ ආජ් හල්ලා
දේකෙ ගලී මොහල්ලා
ජාහත් කෙ මාතෙ චන්දන් කා ටීකා
හේ රාම් සීතා ඉස් මේ
ෂර්ම් ඔ හායා කි රස්මේ
ජින්මේ මොහබ්බතෝන් කා තරීකා


අද මෙහි ශබ්දය පැතිරේවා
අද අසල්වැසියන් හා වීදියේ අය දැක ගනී
සදුන් තිලකය ආදරයේ නළලත මත
එහි රාමා හා සීතා සිටී
එහි ගෞරවයෙන් කෙරෙන චාරිත්‍ර හා සැළකීම තිබේ
ආදරය එහි වේ

ප්‍රේම් රතන් දන් පායෝ - ප්‍රේම් රතන් දන් පායෝ Prem Ratan Dhan Payo | "Prem Ratan Dhan Payo" Sinhala translation with lyrics

සුක් දුක් ජූටේ
ධන් බි ජූටා
ජෝටි මෝ මායා
සච්චා මන් කා වෝ කෝනා ජහා
ප්‍රේම් රතන් පායා
ප්‍රේම් රතන් පායා


සියළු සතුට හා දුක් ව්‍යාජ වේ
මුදල් ද ව්‍යාජ වේ
සියළු ලෞකික දේ ව්‍යාජ වේ
සත්‍ය වන්නේ හදවතේ ඇති
ආදර මාණික්‍ය හමුවන මුල්ලයි

ප්‍රේම් රතන් දන් පායෝ - දර්පන් බතා බච්පන් කහා(න්) Prem Ratan Dhan Payo | "Bachpan Kahan" Sinhala translation with lyrics

සප්නෝ කා වො ආගන් කහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)//

සීදා සරල් තා ජීවන් ජහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)

සප්නෝ කා වො ආගන් කහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)


මතකයන්ගෙන් පිරී ඒ මිදුල කොයිද
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය

ජීවිතය සරල හා වියවුලින් තොර වූ,
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය

ආශිකී 2 - හම් මර් ජායෙන්ගේ

අප්නි ආකේ කා(හ්)ලී කර් දේ
කාෂ් තූ මේරේ ආ(න්)කේ බර් දේ//


ඔබේ දෑස හිස් කරගන්න
මාගෙ දෑස පුරවන්න (ඔබේ කදුළු වලින්)

මේරෙ යාරා තෙරෙ (ග්)හම් අගර් පායෙන්ගෙ
හම් තේරී හේ කසම් හම් ස(න්)වර් ජායෙ(න්)ගෙ//


මගේ පෙම්බරාණෙනි, මට ඔබේ දුක ලැබුනහොත්
මම ඔබට පොරොන්දු වෙනවා මා මීට වඩා සුන්දර වේවි

දෝ හේ සෞගාත් තුම්, තු සමානේ කී හම්//
හර් කුෂී සේ මුකර් ජායෙන්ගෙ

හම් මර් ජායෙන්ගේ//


ආශිකී 2 - සුන් රහා හෙ නා තූ

අප්නෙ කරම් කී කා(ර්) අදායේ
යාරා, යාරා, යාරා


ඔබේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරන්න
දායාවියේ, දායාවියේ, දායාවියේ

මුජ්කො ඉරාදෙ දෙ
කස්මෙ දෙ, වාදෙ දෙ
මේරි දුආඕ(න්) කෙ ඉෂාරො කො සහාරෙ දෙ
දිල් කො ටීකානෙ දෙ
නායෙ බහානෙ දෙ
ක්වාබෝ කි බාරිෂෝ ‍කො
මෝසම් කෙ පෙමානෙ දෙ
අප්නෙ කරම් කී කා(ර්) අදායේ
කර් දෙ ඉදර් බි තු නිගාහේ


ආශිකී 2 - මිල්නෙ හෙ මුජ් සෙ ආයී Aashiqui | "Milne Hai Mujse Aai" Sinhala translation with lyrics

මිල්නෙ හෙ මුජ් සෙ ආයී
ෆිර් ජානෙ ක්යු තන්හායී
කිස් මෝඩ පෙ හෙ ලායී ආශිකී


මා හමුවට පැමිණ ඇත
තනිකම ආපසු, නොදනී කිමද කියා
ආදරය මා කුමන තැනකටද ගෙන ආවේ

කුද් සෙ හෙ යා කුදා සෙ
ඉස් පල් මේරි ලඩායී
කිස් මෝඩ පෙ හෙ ලායී ආශිකී


මා සමගද දෙවියන් සමගද
මේ වෙලාවේ මාගේ මතභේදය ඇත්තේ
ආදරය මා කුමන තැනකටද ගෙන ආවේ

ආශිකී 2 - පියා ආයෙ නා Aashiqui 2 | "Piya Aye Naa" Sinhala translation with lyrics

තේරි ක්හ්තා හේ මේරෙ ජියා
තේරි ක්හ්තා හේ මේරෙ ජියා
උන් පෙ බරෝසා ක්යු තූනේ කියා


වරද ඔබෙයි මා හදවත
වරද ඔබෙයි මා හදවත
මන්ද ඔබ ඔහුව විශ්වාස කලේ

සබ් ජුටෙ ජුටෙ වාදා තෙ උන්කෙ
චල් පිචෙ පිචෙ ආයා තු ජින් කෙ


වො පියා ආයෙ නා
පියා ආයෙ නා//


ආශිකී 2 - තුම් හි හෝ

හම් තෙරෙ බින අබ් රෙහ් නහි සක්තෙ
තේරෙ බිනා ක්යා වජුද් මෙරා//


මට දැන් ඔබ නැතිව ජීවත් වීමට නොහැක
මාගේ පැවැත්ම කුමක්ද ඔබ නැතිව

තුජ් සෙ ජුදා ගර් හෝ ජායාන්ගේ
තො කු(හ්)ද් සෙ හි හො ජායෙන්ගෙ ජුදා


මා ඔබෙන් වෙන් වුවහොත්
මා මගෙන්ම වෙන් යාවී

ආශිකී 2 - චහු(න්) මෙ යා නා Aashiqui 2 | "Chahun Main Ya Naa" Sinhala translation with lyrics

තූ හී යෙ මුජ්කො බතා දේ
චහු(න්) මෙ යා නා
අප්නෙ තු දිල් කා පතා දෙ
චහු(න්) මෙ යා නා//


ඔබ මට මෙය පමණක් කියන්න
මා ආදරය කරන්නද නොකරන්නද
ඔබේ හදවත ගැන මට කියන්න
මා ආදරය කරන්නද නොකරන්නද

ආශිකී 2 - ආසා(න්) නහී යහා(න්) Aashiqui 2 | "Aasan Nahi Yahan" lyrics with Sinhala translation

ආසා(න්) නහී යහා(න්) ආශිකි හො ජානා
පල්කො පෙ කා(න්)ටු කෝ සජානා
ආශික් කො මිල්ති හෙ ගම් කි සෞහ්ගාතේ
සබ්කො නා මිල්තා හෙ කාසානා


ආදරවන්තයන් වීම ලෙහෙසි නොවේ
නෙතු කටු වලින් සරසා ගැනීමක් වැනිය
ආදරවන්තයන්ට ලැබෙන ත්‍යාගය දුකයි
සැමට මෙම වස්තුව නොලැබේ

ආශිකී 2 - බුලා දෙනා මුජේ Aashiqui 2 | "Bhula Dena Mujhe" lyrics with Sinhala translation

බුලා දෙනා මුජේ
හේ අල්විදා තුජේ
තුජෙ ජීනා හේ මෙරේ බිනා

සෆර් යෙ හේ තෙරා
යේ රාසතා තෙරා
තුජෙ ජීනා හේ මෙරේ බිනා


මා අමතක කරන්න
ඔබට සුභ ගමන්
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ
මේ ඔබේ ගමනයි
මේ ඔබේ මාර්ගයයි
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ