ඩූන්ඩ්තෙ තෙරී ගාලි මුජ්කෝ ගර් මිලා
ආබ්-ඔ-දානා තේරා හාත් මේරෙ හේ නා
ඩූන්ඩ්තෙ තේරා කුහ්දා මුජ්කෝ රබ් මිලා
තු ජෝ මිලා හො ගයා මේ කාබිල්
තූ ජෝ මිලා තො හෝ ගයා සබ් හාසිල්
තූ ජෝ මිලා ආසා(න්) හුයී මුෂ්කිල්
ක්යුන්කි තූ ඩඩ්කන් මේ දිල්
ඔබේ වාසස්ථානය මා සමග නේද
ඔබ සිටින වීදිය සොයා යන විට මට මාගේ නිවස හමු වූවා
ඔබේ පැවැත්ම(ආහාර) මාගේ වගකීමක්(දෑත) නොවේද
ඔබේ දෙවියන් සොයන විට මට මාගේ දෙවියන් හමු වූවා
ඔබ හමු වූ දා සිට මට හැකියාව ලැබී ඇත
ඔබ හමු වූ දා සිට මා සියළු දෙයින් ජය ලබා ඇත
ඔබ හමු වූ දා සිට මාගේ සියළු අපහසුතා ලෙහෙසි වී ඇත
මන්ද යත් ඔබ හද ගැස්මයි මා හදවතයි
ෆික්රේ සබී දුආ හුයී
ෆර්කෝ සෙ දිල් ඩර්තා නහී
චහා තුජේ ඉස් තරා(හ්)
චාහත් සේ දිල් බර්තා නහී
තූ ජෝ මිලා එ රා රා රා
සීදි ලගේ තිර්චි ඩගර්
චල්නෙ සෙ දිල් තක්තා නහී
මීටා ලගේ ඒසා සෆර්
රුක්නෙ කො දිල් කර්තා නහී
තූ ජො මිලා......
මාගේ සියළු දුක් නැතිවී ඇත
වෙනස්කම් වලට හදවත බිය නැත
මා ඔබට කෙතරම් ආදරය කරනවාද
මාගේ හදවත දැන් ඔබේ ආදරයෙන් පමණක් සෑහීමකට පත් නොවේ
ඔබ හමු වූ දා සිට
කදු බෑවුමේ ඇති මාර්ග කෙළින් ඇති පාරවල් මෙන් පෙනේ
ඇවිදීමෙන් මා හදවතට වෙහෙසක් නොදැනේ
එවන් ගමන බොහෝ සුන්දර ලෙස පෙනේ
නැවතීමට මා හදවතෙහි බළාපොරොත්තුවක් නොමැත
ඔබ හමු වූ දා සිට
තු ජෝ මිලා හො ගයා මේ කාබිල්
තූ ජෝ මිලා තො හෝ ගයා සබ් හාසිල්
තූ ජෝ මිලා ආසා(න්) හුයී මුෂ්කිල්
ක්යුන්කි තූ ඩඩ්කන් මේ දිල්
ඔබ හමු වූ දා සිට මට හැකියාව ලැබී ඇත
ඔබ හමු වූ දා සිට මා සියළු දෙයින් ජය ලබා ඇත
ඔබ හමු වූ දා සිට මාගේ සියළු අපහසුතා ලෙහෙසි වී ඇත
මන්ද යත් ඔබ හද ගැස්මයි මා හදවතයි
චිත්‍රපටය :- බජ්රන්ගි භායිජන්
සංගීතය :- ප්‍රීතම්
පද රචනය :- කෞසාර් මුනීර්
ගායනය :- පපූන්
සංගීත ලේබලය :- T-Series
බජ්රන්ගි භායිජාන් - තු ජෝ මිලා Bajrangi Bhaijaan | "Tu Jo Mila" Sinhala translation with lyrics
No comments:
Post a Comment