හෙ ෂාම් ශාන්දාර්
ආස්මාන් සෙ ආ ගිරි
හේ ෂාම් ශාන්දාර්
ඔබේ හිස නමා ආචාර කරන්න
හැන්දෑව ඉතා ආකාර්ශනීයයි
අහසෙන් පතිත වී ඇත
ආකර්ශනීය සැන්දෑවක්
චක් දෙ අනදේරා
චාන්ද් ජලා දේ
බල්බ් බනා කෙ
ෆිකර් නා කරියෝ
කර්නා බි ක්යා හේ
බිච්ලි බචා කෙ
අදුර ඉවත් කරන්න
සද දල්වන්න
විදුළි බුබුළක් මෙන්
දුක් නොවන්න
කුමක් කරන්නද
විදුලිය ඉතිරි කරගෙන
සාරෙ ආම් ෆිලා කුෂි කෙ ජාම් ශාන්දාර්
ආසමා සෙ ආ ගිරි යෙ ෂාම් ශාන්දාර්
සැම ඉදිරියේ පිළිගන්වන්න සතුට නම් ආකර්ශනීය බීම
අහසෙන් පතිත වී ඇත ආකර්ශනීය සැන්දෑවක්
ආකර්ශනීය සැන්දෑවක්
ජස්බා කෙ චිල්ලර් කො නෝට් බනා කෙ
මෙහෙන්දි රාත් පෙ කුල්කෙ ලුටා
චින්ගාරියෝ කො විස්ෆෝත් බනා කෙ
අයියාෂි කෙ තු රොකට් ඩුඩා
කෙයිසෙ දර්, තූ කර් ගුසර් යෙ කාම් ශාන්දාර්
ආසමාන් සෙ ආ ගිරි යෙ ෂාම් ශාන්දාර්
හැගීම් වල මාරු සල්ලි වලින් නෝට්ටු සාදා
මෙහෙන්දි රාත්‍රියේ ඒවා ඉවත දමන්න
ගිනි පුපුරු වලින් බෝම්බ හදන්න
පුරාජේරුවේ රොකට් එක යවන්න
කුමට බිය වන්නද, ඔබ මේ කදිම වැඩේ කරන්න
අහසෙන් පතිත වී ඇත මේ ආකර්ශනීය සැන්දෑව
යෙ ෂාම් ශාන්දාර්
යෙ ෂාම් ශාන්දාර්
මේ ආකර්ශනීය සැන්දෑව
මේ ආකර්ශනීය සැන්දෑව
චිත්‍රපටය :- ශාන්දාර්
සංගීතය :- අමිත් ත්‍රිවේදි
පද රචනය :- අමිතාබ් බතාචාර්යා
ගායනය :- අමිත් ත්‍රිවේදි
සංගීත ලේබලය :- Zee music Company
ශාන්දාර් - ෂාම් ශාන්දාර් Shaandaar | "Shaam Shaandaar" Sinhala translation with lyrics
No comments:
Post a Comment