ලඩාවත්
උඩ්ති චිඩියා කෙ හල්දි රගඩ් කෙ ලගාවත්
ලගාවත්
මට සුන්දරියකගේ දෑස හමුවිය
මම ගානවා කහ මේ ඉගිළෙන කිරිල්ලියන්ගේ
ඔ රෙ බියුටි අප්නි ඩියුටි
තුම්පෙ ලයින් මාර්කෙ නිබාවත් හේ
චූඩ් දියාල් රෙ ශරාෆත් හේ
කුද් හි ලියේල් ඊ ආෆත් හේ
ටොහ්රෙ පීචෙ සබ් සෙ හම්රි
ජම් කෙ හො ගයී ලාට් ලටාවත්
ආවත් ආවත්
සුන්දරිය මා මගේ රජකාරිය කලා
ඔබව පොළඔබා ගන්න උත්සාහ කිරීමෙන්
මා මහත්මා ගති අත හැර
මේ කරදරය බාර ගත්තා කැමැත්තෙන්ම
ඔබ පසු පස යෑමෙන්
මා සියල්ල සමග රණ්ඩු වුනා
චම්මක් චූරියන් සේ නයන්වා ලඩාවට්
ලඩාවට්
උඩ්ති චිඩියා කෙ හල්දි රගඩ් කෙ ලගාවත්
ලගාවත්
හම් හමේ සෙ තොහ්රි බාතියා(න්)
කර්කෙ බකත් බිතාවෙ හේ
කුදායී හ(න්)ස්තෙ කුදායී රෝතේ
කුදායී කුද්කෝ සතාවේ හේ
ටොහ්රෙ කාරන් බස්ති සාරි
හම්කා කරත් මජාක් රෙ
පෙහ්ලෙ යා(න්) පෙ ෆිර්තෙ තෙ හම්
අප්නි පූරි දාක් රෙ
දිකාවත්
දිකාවත්
මම මා සමගම ඔබ ගැන කතා කරමින්
කාළය ගෙවා දැමුවා
මා තනිව සිනහවූවා, මා තනිව හැඩුවා
මටම කරදර කර ගත්තා
ඔබ නිසා මුළු ගමම
මට විහිළු කරයි
කළින් ඒ මිනිසුන් මා හමුටව පැමිණ මේ විදිහට හැසිරුණානම්
මා ඔවුන්ට පෙන්වනවා මා කවුරුන්ද කියා
චම්මක් චූරියන් සේ නයන්වා ලඩාවට්
ලඩාවට්
උඩ්ති චිඩියා කෙ හල්දි රගඩ් කෙ ලගාවත්
ලගාවත්
ජාන් ගයේල් කෙ සුර්කි කජ්රා ටේප් තාප් කෙ
ලට්කෙ ජට්කෙ මාර් තු හම්කා පසාවෙ
පාරි ඊ තො බතා
තු කෝන් දිසා තු කොන් මුල්ක් යූන් හාන්ක් ලෙ ජායේ
හෝලේ හෝලේ බාත් පෙ තු හම්රි වාත් ලගා
මා දැන් දන්නවා රෝස පුයර ගා අදුන් ආලේප කර
නටමින් ඔබ මා කොටු කර ගනී
සුන්දරිය මට කියන්න
මොන දිශාවටද මොන රටටද ඔබ මාව මේ ලෙස ගෙන යන්නේ
සෙමින්, ඔබේ වචන වලින් මා කොටු කර ගනී
චම්මක් චූරියන් සේ නයන්වා ලඩාවත්
ලඩාවත්
උඩ්ති චිඩියා කෙ හල්දි රගඩ් කෙ ලගාවත්
ලගාවත්
චිත්‍රපටය :- තමාෂා
සංගීතය :- ඒ.ආර්. රහ්මාන්
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්
ගායනය :- අර්ජිත් සින්ග්, ෂාෂ්වත් සින්ග්
සංගීත ලේබලය :- T-series
තමාෂා - චම්මක් චූරියන් Tamasha | "Wat Wat Wat" Sinhala translation with lyrics
No comments:
Post a Comment